දෑතින් අල්ලන්
" ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද 🥀"
"උඹ මහ අපතයෙක් විශ්ව.. මට තමුසෙව පේන්ඩ බෑ..!!" Category :Yizhan/non-fanfiction//Romance Author :Hamu Mahaththaya Date :01/02/2025 Episodes. :30+ [කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්]
' මිහිරිතම තනුවක්ය සෙනෙහසේ කවියක්ය නුඹ එක්ක ආදරේ සසර දිගු ගමනක්ය ....... සෞම්‍ය සඳ කැන් සේය මල් පිපෙන හසරැල්ය නුඹ එක්ක ආදරේ මුදු සීත පවනක්ය ....... ' ~ මහීම හසරැල් ~ ' සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගෙ ආදරේ හංගන්න....... ' ~ සංගීත් උඩුවර බණ්ඩාර ~
අහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
තලන්නට පෙලන්නට ඉපදි හස්තයක සිරව ආලයේ තතු කියාදුන් සියුමැලි කැලෑමලක්. . . . පෑරුණු තුවාල ආදර පැලැස්තර වලින් සුවකරන මායාකාරී ආත්මයක්.
Love is the magic that warms the soul, but can also burn it to ashes ❤️🔥❤️🔥❤️🔥❤️🔥 ************ඔහුගේ උප්පත්තියම ඒ ආත්මයේ රුදුරු පළිගැනීමේ ආරම්භයට මග තනාවි. නමුත් ඔහු මේ ලෝකයට පැමිණෙනවා ස්තීරයි මෙන්ම. එක් නිල් දෑසක් ඔහුගේ පැමිණීම වෙනුවෙන්ම මග බලා සිටීවි. ඒ නිල් දෑස් අයිතිකරුගේ ශක්තිය සසර පුරාවටම ඔහුටම පමණක් හිමි...
ඔත්පල වූ ජීවිතයේ සිත්මල සුවපත් කල සක්විති ආදරය......❤️✨ Star - 2025/01/10 End - 2025/ 𝐑𝐚𝐬𝐡𝐢...✍️
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන ඔයාට. ~රශුද් සෙනුවර පෘථිවිසිංහ~ මං ආදරේ හොයන්නෙම මාව නොසෑහෙන්න රිද්දන ඔයාගෙන්. ~කෙනෙත් විහංස~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය...
" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."
රත්තරනෙ... උබ කියන්නෙ මන් කියන කැලේ ඇතුලෙ පිපිච්ච එකම කැලෑ මල..🥀 ඉතින් වස්තුවේ... මේ පපුකද පුරෝලාම තියෙන ආදරේ බින්දුවක් ගානට අයිති උබටම විතරයි...❤️ ~සනුක් රශ්ය රාජපක්ශ~ උබ ඉරක්...මන් හදක්... උබට අමතක උනා... ඉර නැති උනතැනකදි හද මැරෙන විත්තිය දවාලෙකට හැන්ගෙන්නත්... මහ රෑක ලෝකෙටම එලිය බෙදන්නත් හදකට ඉරක් ඕනෙමයි...🌙 ~ස...
මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න දෙන්න.... - විවාන් ක්ෂිතිජය ඒකනායක ...
"ඇ...ඇයි ඔයා ම...ට මෙහෙම ක...රන්නේ. ම...මන් මො...කක්ද ඔයාට ක...රපු වැරැද්ද" "තමුසේ කරපු ලොකුම වැරැද්ද තමයි මගේ ඉස්සරහට ආපු එක. මේ ස්කූල් එකට ආපු එක"
" මේක මතක තියාගනින් ... මන් උබට ආදරේ නෑ ... මේ කසාදේ ඩීල් එකක් ... " " ම්ම් මන් දන්නවා ... මට අමතක නෑ මන් මගෙ සීමාව දැනගෙන ඉන්නම් ... සමාවෙන්න ... "
💚 මම තමුසෙ වගේ වයලීන් ප්ලේ කරන්න දන්නෙ නෑ. මම දන්නෙ එකම වයලීන් එකක තත් අඬවන්න විතරයි. ❤️ ගැළපෙන තනුව හොයාගන්නෙ නැතුව වයලීන් එකක තතක් උනත් ඔහේ හිතුමනාපෙට ඇඬෙව්වට විතරක් වැඩක් නෑ. ඔයා එදත් කරේ ඒක. අදත් කරන්න හදන්නෙ ඒක.
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE සෑම අඟහරුවාදා සහා සෙනසුරාදා දිනයන් හිදී යතාවත්කාලීන වේ.