Select All
  • නිමක් නැති.🔞
    17.4K 1.2K 32

    "ඔව් උබට ආදරේ කරන යකෙක් මම.....හැම දාම උබ ඉල්ලුවේ මනුස්සයෙක් හරි යකෙක් හරි නේ ඉතිං මම උබ වෙනුවෙන් ආපු යකා.....පිලිගනින් මාව දැන්....."

    Mature
  • අසීමාන්තික | | "UNCONDITIONALLY"
    23.4K 2.5K 53

    "කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbows මගේ නොඉඳුල් වයලට් මලේ, හැංගුණු කඳුළු බිංඳු තමයි, ලස්සනම දේදුනු මැව්...

    Mature
  • TSUNAMI
    1.5K 204 10

    චන්ඩ වූ මුහුදු රළට බිලි වූ.. ඔවුන් දෙදෙනාගෙ කතාව..🥀

    Completed  
  • ✒️. තුංමන් හංදිය
    9.3K 1.5K 22

    සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මමත් ඔහුත් !

  • ත්‍රී වීල් | The Three Wheel |SLOW UPDATE|
    40 5 1

    රෝද තුනේ 3 wheel 🛺💨

  • WHO I AM 🔞
    5.8K 575 20

    | YOU KNOW I MAY HOLD ON TO JUNE | | 'CAYSE ALL THAT YOU GO THROUGH | | I'M WITH YOU | ♥️ #1 playboy

    Mature
  • UNDERRATED [ On Hold ]
    4K 302 36

    ආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?

    Mature
  • Shíjiān lǚxíng (sinhala)
    20 2 1

    කාලය කියන්නෙම මායාවක්. අමතක කරන්න එපා.අපි හැමෝම බලෙන් අමතක කරපු මතක තියෙනවා.ඒව අද නැති උනත් තව අවුරුදු දාහකින් හරි එළිවෙනවා...

  • නූර් 🌕🌸 (Zhanyi)
    234 35 2

    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇතී එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇතී

    Mature
  • වජ්‍රායුධ || WaJrAyUdHa Yizhan
    295 19 2

    ආත්මීය ආදරයේ ආදරණීය ආමන්ත්‍රණය , සාගරේ හඩ දිගේ.....මේ ගග ගලනව නම් මං නුඹෙ නුඹ මගේ ..... අපි අපේ විතර නම්!!!!! " My wish became true " ( එකමත් එක කාලෙක pt:02 ) Enjoy this story how you like.

  • The wolf Kingdom
    37 3 1

    කලකට පෙර බලවත් වූවත් සතුරු බලපෑමක් හේතුවෙන් ලොවෙන් වසන්ව පවතින රාජධානියක්.... ' ' හිස්වූ සිංහාසනය හේතුවෙන් නිවී ගිය පළිගු මාණික්‍යයක්.... ' ' මතක අහිමි වූ සාංසාරික ප්‍රේමයක්.... ආත්මීය ප්‍රේමය වෙනුවෙන් වේදනා විඳින ප්‍රේමවන්තයෙක්.... ' ' පළිගු මාණික්‍ය යළි දැල්වේවිද??? ඔහුට තම ආත්මීය සහකරු යළි හමුවේවිද?? හමුවූවාට ප...

  • දෙහදක සිහින
    524 25 8

    අහින්සකයෙකුට හිත ගිය හිතුවක්කාරයෙකුගේ කතාව

  • අහස් නිම්නය
    2.9K 306 16

    ආදරේකට පුලුවන්ද මලකදකට උනත් පණ දෙන්න????!!!!

  • නොවිදි සැනසුම නුඹ ලගයි
    2.4K 232 11

    මිත්‍රත්වයත් ,ආදරයත් අතර හිර උන ඔවුන්ගෙ කතාව💛

  • තුහිරාව
    346 47 12

    මම තුහිරාවෙක් වෙමි

  • හංස (Yizhan) |Slow update|
    2.4K 346 10

    "ආදරේ ගැන උඹ මොනවද දන්නේ ගෞරව්....." "මම ආදරෙ ගැන දන්න දෙයක් නැ හංස..... මම දන්න එකම දේ මට උඹව ඔනි කියලා විතරයි..... මට දැනෙන මම නිවෙන එකම සැනසිම උඹ....." .................................................................................. "තමුසෙට පිස්සු ගෞරව්..." "ම්ම්... මෙකට කියන්නෙ පිස්සුව කියලානම්... මම තමුසෙට පිස්...

    Mature
  • ✔️KATUPITAPATHA| කටුපිටපත
    141K 17.2K 110

    The unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024

    Completed   Mature
  • අභිසස්
    63K 7.6K 16

    ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . . . . හැමෝටම හම්බවෙන්න ඕනි මට වගේ ආදරණීයම මගපෙන්නවන්නෙක්....සල්ලිම නෙවෙයි ජීවිතේ කියල මට පෙන්නල දීපු මගෙ හෙවනැල්ල මගෙ අභී.... ____________________________________________ ...

    Completed  
  • දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎
    5.2K 907 7

    ඉතින් මගේ යීබෝ... මං හොඳින්ම දන්න ⁣මගේ දේව්... මේ මනූ ආදරෙයි ගණින්න බැරි තරම් ආත්ම ගාණකට... ඇරඹුම : 2023.08.10 අවසානය : 2023.08.11

    Completed  
  • ༺ දඟකාර හිතපුරා ༻ ✓
    32.2K 4.3K 27

    නිවසටම සොයා ආ ප්‍රේමවන්තයා ජීවිතය කැප කර ආදරේ රැග ගන්නා ප්‍රේමවන්තයා 💎 zY ff 💎 bl 💎 romance

    Completed  
  • ❗ස්පන්දන❗( yizhan ) Complete
    34.8K 5.1K 31

    " එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....

  • 🌻 අධිමාත්‍රා 🌻 (✔️✔️)
    36K 4.3K 36

    දන්නවද රාදව් අදටත් මම ඔයාගෙන් ලැබෙන එක හාදුවකට කොච්චර ලෝබද කියල ?? නෑනේද......... එහෙම දන්නවනම් කවදාවත් ඔයා මාව අත අරින්න තියා හිතන්නවත් නෑ.............. ඉතින් මේවගේ හෙන ගගහා වහින හවස්වල ආදරේ කියන්නෙත් මහ අකාරුනික යෙදුමකට 💔

    Completed  
  • ༺ඉසව්༻
    814 102 7

    ප්‍රේමාන්විත ඉසව්වක් ! ඉසිඹුලන ස්වරාන්තරය 🐚🤍..

  • ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
    10K 1.1K 36

    " ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන...

  • වැ..හි ...ක..ලු...ව...ර
    6.2K 888 21

    .......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....

  • ✨ අත්තනායක පොඩි හාමු✨
    8.9K 852 16

    හෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......

  • Enemy Princes
    4.8K 655 15

    එකිනෙකට සතුරු රාජ්‍යයන් දෙකක්⚔️ විවිධ අරමුණු නිසා අැතිවන රාජ්‍යන් දෙක අතර විවාහයක්💍 කුඩා කල සිට ම මව්පිය සෙනෙහස අහිමිව වේදනා විදින හිතකට කවදා හෝ සෙනෙහසක්, අාදරයක් හිමි වේවිද?❤️ අවසානයේ රාජ්‍යයන් දෙකෙහි අරමුණු ඉටු වේවිද? ඔවුන් ගේ අවසානය කෙසේ නම් විද‍සඳේවිද? 🅴🅽🅴🅼🅴🆈 🅿🆁🅸🅽🅲🅴🆂

  • මතක හමුව..♥️👬 ( Yizhan)onhold
    3.5K 287 10

    කොහොම අමතක කරන්නද ඒ චන්ඩි පැටියව...අමුතු හැගීමක් අමුතු..කිතියක් අමුතු..ආසවක්.. ඒත්.....අලුත් ආරම්බයක්...👬♥️

  • අනුශ් බායි 🕊️🤲🔞 (Yizhan)
    38.6K 4.1K 22

    උබ වැරදි කෙනා එක්ක පැටලුනේ ආයුත්..අයේ උබට මගෙ එක බැල්මකින්වත් ගැලවෙන්න බෑ.......මං ඕනේ එකෙක්ගෙ ලේ හොල්ලන්න දෙපාරක් හිත්නැ...ඒත් මට ..උබට ඒදේ..කරන්න හිතෙන්නැ..මගෙ දෑහැට නොපෙනි මෙතනින් පලයන් යකෝ.... බෑදීම් එච්චර දරුනුද.....?

  • 💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
    31.3K 4.3K 52

    🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Published -2024/04/01 Start - 2024/04/07