-Plot 23 -
If you know ~, You know.
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න...
ලන්තෑරුමට දිස්න දෙන ඔරලෝසුවෙ පාන්දර දෙකේ කනිසම වදිනකොට මම දැක්කා හොල්මන් සුදු කබාය රෝහල් වාට්ටුවෙ ඉඳන් කැළණි ගඟ දිහාට හදාපු පාළම දිගේ ඉස්සරහට ඇදෙනවා.. අත්භූතයි තමයි.. මටත් ඕන්නැති දෙයක් නෑනෙ.. ------------------------------ " මම වැඩිපුරම අහන්න ආස මල්ලවාරච්චි මහත්තයගෙ සින්දු.." " මොකද..?? මල්ලවාරච්චිගෙ විරහව හදවතේ කොයි...
"ඉබේම හැදිලා ඉබේම පරවෙන කල්හාර මල් වලට පාටක් නැ" "හරියට හේතුවක් නැතුව ඔයා ගැන ආදරයක් ඇති වෙලා ඔයාම එ ආදරෙ මරනවා වගෙ" "ඉතිම් හෙසදු ඔයා වෙනුවෙන් මගෙ හිතෙ තියෙන ආදරෙටත් පාටක් නැ කියලා ඔයා දන්නවා ද මැණික " 'යෙනුල්..' Start :-2023/11/19 Ending :-?