හීලියොස් - Ἠέλιος (ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ)
සහස‍්‍රකර මත ගිණිගත් නිහඬ සාක්ෂියක්...
හිමිවේවිද නොවේවිද කියලා නොදන්න ලෝකයක් අස්සෙ ආදරෙ සොයා යන මිනිසුන් අතරෙ.. මා නුබ මට අහිමි බව දැන දැනත් ආදරෙ කරා... ඉතින් මගෙ මේ ජීවිත ගමනෙ.. අන්තිමට මං තීරණේ කරා නුඹ වෙනුවෙන් ඒ තිබ්බ ඒ කතාවට... අවසාන පරිච්ඡේදය මෙසෙ ලියන්නට...
අසාමාන්‍ය කතාවක් !! Not only Love Story ! 😂 𝘉𝘺 𝘈𝘬𝘦𝘴𝘩𝘪 𝘙𝘢𝘵𝘩𝘯𝘢𝘺𝘢𝘬𝘢
උනේ මොකක්ද කියලා හැමෝටම තේරුම් යද්දිත් ඉතිහාසයේ පලමු වතාවට විත්තිකාර කූඩුව මිනිමරුවෙක් ලෙස හංවඩු වූ කාන්තාවක් අතින් ඉදුල් වුනා රුචිකලා දම්සිනි ගජනායක .... අවසානයේදී ඉතිහාසයේ පලමු වතාවට අධිකරණය තුල සිය දිවි හානි කර ගැනීමක් සිදු කිරගැනීමට තරන් ඇය ධෛර්‍යමත් වුනා .... පලමු වතාවට මහේස්ත්‍රාත් අධිකරණය ලේ වලින් නෑවුනා "අව...
🥀..ඔබ සමගින් අවසානයක් කරා යාමට නොහැකි වූ නමුත් ,මා සියල්ල අවසාන කර ඔබේ තුරුලට පැමිණෙන්නෙමි..🥀
පුදසුන් මත මිය යද්දි දහසක් මල් පරවී...... නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී...🤍
ආදරේ කියන්නේ පරිත්‍යාගයක් .... පෘතග්ජන මිනිස්සු ඒක කියන්නේ හදවතට එකගව නෙමෙයි ..❤️
රාජ උදහසට ලක්වෙන්නද කුමරියට වුමනාව ... රාජ උදහසට නොව දේව උදහසට ලක් වුවත් නුඔව අතහැරීමට මේ රුද්‍රාක්ශි සූදානම් නෑ කන්නගී...! 🍂
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.. පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ආදරේ කියන්නෙ හැමෝටම දැනෙන හැඟීමක්.... ඒකට කවදාවත් සීමා දාන්න එපා.... මගේ කතාවෙ පළමු පරිච්ඡේදයෙ ඉදන් අවසානය වෙනකම්ම ලියවෙන්නෙ...
මගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය හිමි වේවි ද ? GL story (Tomboy × Girlish Girl)
සියපතක පෑ ගත් ඇගේ දෙතොල... ඉන්ද්‍රනීල මාණික්‍ය සිහිගන්වන නීල දෑස... ඒ වටා දැවටුණු කාලවන් සුවඳවත් අඳුන්... ඈ වෙතින් හමා ආ කුංකුම සුගන්ධය... විනිවිදින සුළු දුහුල් වස්ත්‍ර... ඒ අතරින් නිරාවරණය වන ඇත්දළ පෑ සම... මනා හැඩගත් නාරි දේහය... එසියල්ල පසු කොට ගමන් ගත් ඡත්‍රාගේ දෑස්, ඇගේ දෙපයේ දිදුලන රසුදැල් මතම නතර විණ.
For a special reason... but the date haven't come yet tho I published lols! Happy Birthday my dr !!😘 there's two days more I know hehe hope you will see this...
❤️මටත් නොදැනිම හද තුළට ආ ලය පුරා ඇති නුඹේ ස්නේහය සසර ගමනේ එකම පිටුවක ලියා රැකගමු ප්‍රේමියේ අප❤️
දෛවයේ සුළං ඇත, ඒවා අප අවම වශයෙන් අපේක්ෂා කරන විට හමා යයි. සමහර විට ඔවුන් සුළි කුණාටුවක කෝපයෙන් ගසාගෙන යයි, සමහර විට ඔවුන් යන්තම් කෙනෙකුගේ කම්මුලට පහර දෙයි. නමුත් සුළඟ ප්‍රතික්ෂේප කළ නොහැක, ඒවා බොහෝ විට නොසලකා හැරිය නොහැකි අනාගතයක් ගෙන එයි. ආත්ම ගණනක් පුරාවට ඔවුන් පසු පස හඹා එන දෛවයේ දඩයක්කාරයා කවුරුන් වේවිද? මේ ආත්මය...
මේ #බැදීමට නමක් වගේ අනාගතයක්ද නැති බව මා දනිමි.... ඒත් ඇය මට ජීවිතයට බලාපොරොත්තුවක් දුන්නා දවසක මන් ඔයාට කියන්නම් පන
සමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට සල්ලාලයින් හා එක්වී යහන් වල ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම කුමක් කරන්නද නොදනිත් බඩුව මම. ඇහුවා නම් අම්මාගේ කීමට එදා මම අද සුර රැජින අම්මාගේ පොඩ්ඩීය මම නැති දා කාත් කව...
අහඹු හමුවීමක්. ලස්සන බැදීමක්. ලස්සන මතක ගොන්නක්. හිත් සතුටින් පිරුණු කාලයක්. ඒ කාලය ගොඩක් ලස්සනයි. ජීවිතේ ලස්සන ම කාලය එතන තියෙන්න ඇති. තෝඩු | [ Completed ]
Sinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022
දඟකාර ඒ දෑස් ළඟ නැවතුනු හැටි මටද පුදුමය.... ~ කුමක්ද මේ හැඟීම? මම තවම සොයයි. දිගු ඇස් පිහාටු... ඒ සිනහව... දෑතේ උණුසුම... හැමදාමත් විඳින්නට අවැසිය මට.... එනමුදු, දෛවය හැමදාමත් කුරිරුය කිසිදා එක් නොවන බව දැන දැනත්.... ~ මා තවමත් ප්‍රේම කරන අන්දම මටද පුදුමය!!! _ ඉතින්, මගේ " MOONFLOWER... " 'මම ආදරෙයි... තවමත් ඔය අහංකා...
" හිත කියන දේ හරිම හිතුවක්කාරයි. ඇයි වේදනාව දැනෙන තැනම ඒක නතර වෙන්නෙ..." Girl Love Story Friendship 2023.01.06 Bear
ජිවිතේ හරි පුදුමයි.... දවස් දෙකක් තිස්සේ බලන් හිටපු ඒ රූපේ අද මගේ ඉස්සරහා...මගේ හිත මටත් නොදැනිව ආදරේ කරපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා ඒත් මට ආදරේ කරන්න පුළුවන් ද?? මට බෑ මට බෑ එයාව මගේ අපායට ඇදලා ගන්න මම එයාගෙන් ගැලවිලා පුළුවන් තරම් ඈතට දුවන්න හැදුවේ ඒත් ඊළග තප්පරෙ එයා කරපු දේ.... •Girl×Girl •Short Story Started day - 202...