Select All
  • JEALOUSY ...🖤
    214 20 1

    invisible ආදරේ visible වෙන තැනක් ...මාරාන්තික ඉරිසියාව..;-)

    Completed   Mature
  • 🌈ලව්🌈(GL)
    733 145 6

    ❤️මටත් නොදැනිම හද තුළට ආ ලය පුරා ඇති නුඹේ ස්නේහය සසර ගමනේ එකම පිටුවක ලියා රැකගමු ප්‍රේමියේ අප❤️

  • මන්දාරම් (GL)
    4.1K 281 11

    සම්මතයි කියලා ආදරේ කරපු උන් ඔක්කොම බූසත්ද... අසම්මතයි කියල කොන් කරපු උන් ඔක්කොම සක්කිලිද... කියවලාම බලන්න...

    Completed  
  • 🔞 The Hunter Of Destiny 🏹
    690 78 13

    දෛවයේ සුළං ඇත, ඒවා අප අවම වශයෙන් අපේක්ෂා කරන විට හමා යයි. සමහර විට ඔවුන් සුළි කුණාටුවක කෝපයෙන් ගසාගෙන යයි, සමහර විට ඔවුන් යන්තම් කෙනෙකුගේ කම්මුලට පහර දෙයි. නමුත් සුළඟ ප්‍රතික්ෂේප කළ නොහැක, ඒවා බොහෝ විට නොසලකා හැරිය නොහැකි අනාගතයක් ගෙන එයි. ආත්ම ගණනක් පුරාවට ඔවුන් පසු පස හඹා එන දෛවයේ දඩයක්කාරයා කවුරුන් වේවිද? මේ ආත්මය...

    Mature
  • 🔞It's A Sin - II🔥
    7.1K 622 21

    IVYLUXuxi's It' a sin's part - II

    Completed   Mature
  • ᥲ𝗍 𝗍һᥱ ᥣᥲs𝗍 m᥆mᥱᥒ𝗍 | girl X girl ✓
    700 159 1

    නුඹට හිත බැඳි කාරනේ මම - තවම සොයන්නෙමි

    Completed   Mature
  • 𝕷𝖔𝖛𝖊 𝕴𝖘 𝕭𝖑𝖎𝖓𝖉 [Gl]✔︎
    2.8K 522 27

    Sinhala gl story ආදරේ සුන්දරයි....ඒක විදිනකම්, ඒත් ඒක විදවීමක් උණාම... ඇත්ත, ආදරය අන්ධයි.... එත් මම ඒක තේරුම් ගනිද්දි පරක්කු වැඩියි...🥀 𝙎𝙩𝙖𝙧𝙩:- 02/06/2022 𝙀𝙣𝙙 :-05/07/2022

    Completed   Mature
  • Dream (සිංහල GL) ✅
    7.7K 718 7

    හදවත හයියෙන් ගැහුන එක දවසක් .... Girl Love Story (one sided love) University Life Don't Copy ©️ 2022.07. 15 By- bear 🐻

    Completed  
  • TOP (සිංහල GL) ✅
    9.1K 1.2K 7

    " කොන්ඩෙ කොටයි කියල ටොප් වෙනවද බං......" " දන්නැති මගුලක් කියන්නැතිව ඉදිං..." කැම්පස් gl කතාවක්. * ඇවිත් කියවන්න කියලා ආරාධනා කරනවා.. ‼️All is imagination Don't Copy ©️ 😑 * නම්, ගම් මනක්කල්පිතයි. 2022.05.16 By- bear 🐻

    Completed   Mature
  • Those Days ( ඒ දවස් )
    9.6K 749 24

    සමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?

    Completed   Mature
  • The New Beginning ||GL|| (Onhold)
    929 171 6

    ජිවිතේ හරි පුදුමයි.... දවස් දෙකක් තිස්සේ බලන් හිටපු ඒ රූපේ අද මගේ ඉස්සරහා...මගේ හිත මටත් නොදැනිව ආදරේ කරපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා ඒත් මට ආදරේ කරන්න පුළුවන් ද?? මට බෑ මට බෑ එයාව මගේ අපායට ඇදලා ගන්න මම එයාගෙන් ගැලවිලා පුළුවන් තරම් ඈතට දුවන්න හැදුවේ ඒත් ඊළග තප්පරෙ එයා කරපු දේ.... •Girl×Girl •Short Story Started day - 202...

  • දුරින් හිඳ ඔබ දෙස..(Completed)
    3.3K 523 7

    කවදාවත් නොලැබෙන ඒ ආදරේ දිහා මම ඈත ඉදන් මුළු ජිවිත කාලෙම උනත් බලන් ඉන්නම්..

  • || °𝘙𝘰𝘣𝘢𝘳𝘰𝘴𝘪𝘺𝘢° ||GL|| ( Oneshot )
    1K 129 1

    නුවර අහස යට සිහින මැව්වා සේම.... කොලු හදවතක් තියන ඔය උනුහුමට ලන් උනා , රොබරෝසියා මලක් එක්ක.... "මම ඔයාට ආදරෙයි...." #මේක Gl ff එකක් කැමති නම් කියවන්න රෝසමල්....#

    Completed  
  • 𝒘𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝒍𝒐𝒗𝒆🔞 -(සිංහල GL) COMPLETED
    3.6K 232 3

    සිංහල _ Gl 🔞 ............ කොහොම වුණත් මට වෙන කෙනෙක් ගැන හිතන්නේ නැති තරමට මේ කෙල්ල මට පිස්සු හදවලා තිබුණා. දවසින් දවස ඒ හුරතල් අහින්සක ඇස් වලින් මට මාව නැති කරවන තරම් හැගිම් පා කලා. ..............

  • Secret cave of the past (GL) 🔐❤️‍🩹
    137 23 4

    ගොඩක් මිනිස්සු කාත් එක්ක මොන විදිහට හිනා වෙලා හිටියත් ගොඩක් අයගේ ජීවිතවල ඉන්නවා අතරින් පතර මතකෙට එන කෙනෙක්. අපේ හැම සතුටක්ම එක විනාඩියකට නවත්තන කෙනෙක්. ඔව් මටත් එහෙම කෙනෙක් ඉන්නවා. ජීවිතේ කියන්නෙ එකම හේතුවක්, එකම කෙනෙක් නිසා එක තැන පල් කරගන්න එක නෙමෙයි. කවුරු නැති වුනත් ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ.. ජීවිතේ බිංදුවටම වැටුනත්...

  • DESTINY 🌈❣️
    13.5K 2K 26

    සත්‍ය කතාවකි~ • ඔහොම කේන්ති ගන්න එපා කෙල්ලේ.. matz... ×ඔයානේ මාව කේන්ති ගස්සන්නේ • මන් මොනවා කරන්නද ඔයාට යක්කු වැහෙනවාට × okay.. මාත් එක්ක කතා කරන්න • මන් කිව්වේ කේන්ති ගන්න එපා කියලා විතරයි හරිම බොලඳයි නේ.. 🤣💔 මේ ඒ බොළඳ යුවල අමනාප වෙච්ච වෙලාවක ලියවුනු චූටි චිට් එකක් 💕 මේ ඒ දෙන්නගේ කතාව... YOSHI සහ SARAH ගේ සත්‍ය ක...

    Completed   Mature
  • Stay With Me Forever [Completed]✅
    569 100 2

    රැල්ල මේ අහපන්, හිත ඇතුළෙ ගුලි වෙච්චි බර නුඹට දුන්නා උඹට පෙම් කළත් මං ඇයට සමු නුදුන්නා ඇයව හිත මත තියන් උඹ ළඟම නැවතුවා මුතුව සේ රැකපන් හිත් කහට මැකුවා

    Completed  
  • I MISSED YOU (GL)
    8.6K 1.6K 23

    දෝහා ප්ලීස් ...... ඔයා අද මේ දේ වෙන්න දුන්නොත් අපිට කවදාවත් එකට ඉන්න බැරි වේවි 💔😔 . . . . මේක මගේ පලවෙනි කතාව ඉතින් අඩුපාඩු ඇති මන් මේක ලිව්වෙත් දැන් අවුරුදු 2කට 3කට කලින් ඉතින් ළමයි කියවද්දී අඩු පාඩු තිබුනොත් කියාගෙන යන්න. තව අලුතෙ කතාවකුත් ලියන්න ට්රයි කරන්නේ මේ දවස්වල. [2023.07.24]

    Completed   Mature
  • I Wanna Bite You [completed] [sinhala] [girlxgirl]
    12.6K 1.6K 22

    girlxgirl (GL)story එකක්🖤 #2 in highschool (13.09.2021) #3 in teen (22.09.2021) 18+ තියනව ටිකක් විතර... කියවන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියවන්න එපා 🥰 හැබැයි ඉතින් අදාල චැප්ටර්ස් ස්කිප් කරල කියවන්න වුනත් පුලුවන් ඔයාලට 🥰 ස්ටෝරිය ගැන ටිකක් කියන්නත් හිතෙනව 😂 ඒත් එතකොට කුතුහලේ නැති වෙනවනෙහ්.. කියෝලම බලන්න😊ම්ම් , මෙයාල...

    Completed   Mature
  • Lavender smell 💮
    2.8K 379 12

    කනපිට ගහන කතාවක් 💮😂✋ වේ ෆයි ...ඔයාල එකතු වෙයිද 😕 වේ.....ඔයාට තොරගන්න උනොත් මොකෝ කරන්නේ 👀 ෆයි....💮💮lavender smell ෆා 😎....

    Completed  
  • Her baby (Little space/ gxg)
    103K 2.2K 10

    "Who's Mommy's little snowflake?" "I am!" "Who's Mommy's little slut?" "Me!" •Little Space• ~gxg~ Warning: ⚠️ If you hate or aren't okay with any of the following, don't read: Includes extremely sexual content, gxg and bxb stuff. A little BDSM and possibly angst, much fluff. Curse words and other R rated things. MD...

    Mature
  • FILIA [Short Story]
    1K 239 5

    A short story~ "සාජන් වීරසේන... අපි හිතන තරම් මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන නැහැ. එයාලගෙ හිත ඇතුළෙ අපි නොදන්න ගිනි ජාලාවල් ගොඩන් ඇවිලෙනවා."

  • LILY DRAGON [HISTORICAL GL]
    620 103 2

    ....රාජකීය උද්‍යානය මත නිර්මාණය වූ කුඩා පීඨිකාවේ තිර රෙදි විවර විය. බෙරහඩත් සමඟ ඉදිරියට පැමිණියේ දුහුල් ඇඳුමින් සැරසුන යුවතියකි. මනා ලෙස සිත්තම් කල අවානක් ඇගේ අතක රැදිණි. වීනාවේ තතක් ඇගේ පාදයක් එසවීමට සන් කළේය. දෙඅත්ද දෙපසට යවමින් හිස නැමූ ඈ අවසර පැතුවේ, ශිල්ප දැක්වීමට නොව රැස්ව සිටින්නන් පිනවීම සඳහායි.... ~Let's figh...

  • RAINBOW UNDER THE CLOUDS [A GUIDE TO LGBTQ+]
    6.2K 979 8

    ~ අළු වළාවකට යට වූ පාට පාට මිනිස්සුන්ගේ කතාව • GAY? GENDER FLUID? INTERSEX? SEXUALITY? PRIDE? මොනවද මේ වචන? • මොකක්ද මේ LGBTQ කියන්නෙ? • සමලිංගිකත්වය කියන්නෙ වැරදි දෙයක්ද? • කොහොමද කෙනෙක් transgender වෙන්නෙ? • Gay couple එකකට ළමයි හදන්න පුළුවන්ද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ගොඩක් දෙනෙක්ට ඇති. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර ද...

  • GLITCH [GL]
    843 179 4

    ~ දේවත්ත්වයටද අභියෝග කළ ඒ දියුණු සමාජයේ 'සමානාත්මතාව' යන වචනය, ශබ්දකෝෂ වලින් පවා ඉවත්ව ගොස් තිබුණේ බොහෝ කලකට පෙරය. Started - 15/8/2021 Finished -

  • 𝙊𝙉𝘾𝙀 𝙐𝙋𝙊𝙉 𝘼 𝙏𝙄𝙈𝙀 [𝙂𝙇] ✔️
    3.1K 672 6

    *එකමත් එක කාලෙක* ...ඩොක්ටර් මේ හැම දෙයක්ම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ගිම්හාන නිවාඩුවෙදි... Started - 05/06/2021 Finished - 08/06/2021

    Completed  
  • අහේතුක .
    137 23 1

    ඒත් මේ මගේ ආදරේ මට විතරක්ම අයිති ආදරේ . අඩුම ලකීටවත් අයිති නැති මගේ ආදරේ . ඒ ආදරේ මගේ ලගම තිබුනදෙන් . තවත් වොඩ්කා උගුරක් , උගුර පුච්චගන පහලට බැස්සා . චූටිව තදින් තුරුළු කරගත් මම මගේ අහේතුක ආදරේ තවත් ගුලිකරලා හදවතේ ගැඹුරටම වැලලුවා. කෙටිකතාවකි.

    Completed  
  • Mrs & Mrs පොපී .
    503 71 5

    දෙදෙනෙක් එකිනෙකා පිලිබද කැමැත්තෙන් ප්‍රේමයෙන් එකිනෙකා හා ගොඩනගාගන්නා සම්බන්ධතා හැමවිටම සතුටුදායක නෑ ඒ වගේම දුක්ඛදායකත් නෑ . මිනිස් හැගීම් සියල්ලම මත දිවෙන අපට නීතියෙන් අහිමි තවත් එක් සම්බන්ධතාවක ඇතුල්කඩ හැසීරීම් එකතුවක් මේ . කියවා රසවිදිමට පමණි . 🙃 අත්හදා බැලීමෙන් වලකින්න . 😁

  • Rαín ín thє Sunshínє 🌈
    619 93 19

    සීතල වැස්සක් වගේ අපේ කතාවත් හැමදාම රිදවුම් ලබාවි ... ඒත් ඒ උණුසුම් හිරු කිරණක් දෙකක් පොළොව ට වැටෙන කම් විතරයි ... හිරු එළිය අතරින් සීතල වැස්ස පවා උණුසුම්ව හිනා වේවි ... ඒ දවසට, ආයෙමත් දේදුන්නක් පායාවි... අපේ කතාවත් ඒ තරම් ලස්සනයි කියලා ලෝකයම තේරුම් ගනීවි... ⇜Rain in the Sunshine⇝

  • අදුන් නයන 𓂀
    3.6K 787 5

    ...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ...

    Completed   Mature