ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන...