🌼Oneside Love 🖤
ඒකපාර්ශවික ආදරය කියන්නෙත් වෙනමම කලාවක්...
මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැක...
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...
නැවත හමුවීමක් නොමැති ආදරයකට තිතක් තැබීමට උත්සහ දරමින්....
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
නපුරු හිතක් පෙම් බදින අහිංසක හදවතක් ~~ ශාන්ගෙයි දෙනෙත්ගෙයි ආදර කතාව කියවලම බලන්න ....
(සිංහල) " Time no matters. I always love you blindly " Top - Taehyung Bottom - Jungkook Side ships - Yoonmin Season 1 & 2 Completed ✘ Don't copy my work ✘
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️🌈 〰️Please read this carefully〰️ ⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන...
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...
" අදත් එදා වගේම දවසක් මංදාරම් අඳුර එක්ක පොද වැස්ස මං කොච්චර ආසද මේ වැස්සෙ තෙමෙන්න.. ඒ පොද වැස්ස හා සමානවම උබේ ඔය ආදර වැස්සෙත් තෙමෙන්න මන් හරි ආසයි පිනිබිඳු මන් හරි ලෝබයි.. ඒත් මට ඒ වැස්සෙ තෙමෙන්න මේ ආත්මෙ පින් ඇති වෙයිද මගේ පින්න මල... " - Thishakya - " මේ ආත්මෙ පින් මදි උනත්, උබට අනිවාර්යයෙන්ම ලබන ආත්මේ මගේ ආදරේ...
යුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව...
දන්නවද ආර්‍ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්‍ය- මේ ඔවුන්ගේ වෛරයකින් ආරම්භය සටහන් කර අවසන් ප්‍රේමයේ අවසන් සටනයි.. අවසන්...
"ජන්ග්....ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ..." "තමුසෙට මොන යකෙක් වැහිලද ටේයෝන්....අනික...කව්ද ජන්ග්?" "ඔහොම කතා කරන්නෙපා මැනික...." "ආ...ශ්...මොන විකාරයක්ද....යනවා අහකට....යුන්ගියාආආ.....මූව අල්ලගන්නවා...." "නෑ...මං ඔයාට ආයේ මාව දාලා යන්න දෙන්නෑ.. #Rebirth #taekook #enemy to lovers
දන්නවා සුදු නෙළුමක් වගේ පිවිතුරු උබේ හිතේ කහටක් නෑ ..ඒත් උබ ලෝකේ දිහා බලන විදිහට ලෝකයා උබ දිහා බලන්නේ නැත්තම්...අනේ මගේ වස්තුව මේ ලෝකෙට ගැලපෙන්නේ නැති තරමටම උබ අහිංසකයි .
" ඔයාට බැහැ හිතුන හිතුන වෙලාවට මාව කිස් කරන්න ඇමතිතුමා!..." " ඇයි බැරි ම්ම්..මේ කරන්නේ ' kiss💋 " " ඇමතිතුමා!!... " " මොකද සද්දෙ ම්ම්..කලිනුත් කිව්වනේ..කිස් කරන්න විතරක් නෙවෙයි අනිත් දේවල් කරන්නත් මට පුලුවන් වගේම කරන්නෙත් මම!!... "
Ceo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද..එත් එ හිත ඔහු වෙනුවෙන් හරිම ආදරනීයයි..ඒ ආදරෙ ඔහු දකීවිද.... (Jk)
" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අදරේ කිරීමයි ඔයාගේ ජීවිතේ ලොකුම පරාද වීම.. ඒ මං ඔයාගේ ජීවිතේට ආව ' අයිති නැති ආදරේ ' හින්දා. " ~Rose~
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022
කාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන්න.