කෝඩු/(Complete)
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
හිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀
" මට ආදරය කරන්න එපා Yibo..." " ඔව්,මට ඔයාව යාලුවෙක් විතරයි Zhan" " Yibo මට තව එක අවස්ථාවක් දෙන්න " " බෑ Zhan, මට ඔයා නිසා තව දුක් විදින්න ඕන නෑ" ~ කතාවෙ අවසානය දැනගන්න කියවන්න ~ Begin:- 2021 October 30 End:- 2022 June 20 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර...
ඇයත් සිහින මැව්වා තම දෙමව්පියන්ගේ උනුහුම විදින්න, ඇයත් සිහින මැව්වා ඔවුන් සමග ආදරෙන් බැදෙන්න, ඇයත් සිහින මැව්වා ඔවුන් සමග සතුටින් ජීවිතය විදින්න, නමුදු අවසානයේ, ඇය ඔවුන් වෙනුවෙන්ම තමන්ගේ ජීවිතයම බිලි දුන්නේ ..... තමන්ගේ හැම හීනයක්ම සදහටම සිහිනයක් බවටම පත් කරමින්.......... මේ ආදරය හා වෛරයෙන් අන්ද වූ ඔවුන් නිසාම , ප...
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤'
ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත් කොහොම හරි දරාගමු කියල අල්ලගත්තු අත අත් නොහැර හිටි මිනිස්සු, සීයට සීයක් ගැලපෙන මිනිස්සු ලෝකෙ නෑ කියල තේරුම් අරන් නොගැලපෙන තැන් දරාගත්තු මිනිස්සු, ...
ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
" තමුන් මේක කරන්නම ඕනෙ.. " " ඒත් තාත්තා.. මං කොහොමද- " " මං දන්නවා තමුන් ගෙදරින් පිටදි ඉන්න විදිහ මොන වගේද කියන්න.. ඒ නිසා මේක තමුන්ට අමාරු වෙන්න විදිහක් නෑනෙ " " තාත්තේ ඔයා මට කරන්න කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමෙයි.. ඔයා මට කියන්නෙ මගේ මැරිච්ච මල්ලි වෙනුවට රගපාන්න කියලා.. " " ඉතින් ඒක කරන්න තමුන්ට ඒ තරම් අමාරුද? තමුන්ලා...
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
සමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024
කින්නරියන් අතර මාත්තු ප්‍රේමයක කාන්සියට ලොල් බදින... සැමියෙක් උනේ කිමද... මට විතරක් නමට.. තැන් තැන රහස් ඇයි මට... ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර.. සැනසීමක්ය මට අද... ඔබ කොතැනද මා මෙතනයි.. මා කොතැනද ඔබ එතනයි.. අහන්න මේ ඇහුනාද...... චන්ද්‍රයා වගේමයි ඔබ... ඔබ කොතැනද මා මෙතනයි.. මා කොතැනද ඔබ එතනයි.. අහන්න මේ ඇහුනාද...... ච...
නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •Taekook• Nonfiction WRITTEN BY LIO AND TIGER
" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋 ...
එයා කවදාවත් මට ගැලපුන කෙනෙක් නෙවෙයි මමා....දැන් තවත් කෙනෙක් මගේ ජිවිතේට බලෙන් ගේන්න හදනවා.... Wang Yibo මට එයාට හුරු වෙන්න පුළුවන් වෙයිද...එයාගේ little angle මට කැමති වෙයිද...... Xiao Zhan
අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
ඇයගේ පෙමින් ඇවිළුණු සිතේ ගිනි දැල් නිවාලන්නට මායාවක් සේ මා සොයා ආ වර්ෂාවයි නුඹ ඉතින් මේ දැවෙන තුන් හිතම සුවපත් කරන්නට ඇද හැලීයන් මගේ සිත් අහසට....🤍 - සයුල් ආශිර්වාද් -
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...