Beneath the same sky | completed
story of a gay boy . මේක G×B යන්නේ "මගේ හදවතේ නිහඬ කොනක, ඔයා පතපු විදිහෙම ආදරයක් දෙන්න මහ ගොඩක් උත්සහ කරා ඒත් ලූ , ඔයාට ලැබෙන්න ඕනේ සතුට ඔයා වෙනුවෙන් ප්‍රාර්තනා කරන්නවා හැර මම වෙන මොනා කරන්නද? . මගේ හිතට ඔයා ගැන ආදරයක් අඇතිවෙන දවසක / ආත්මෙක.... අපි ආයේත් මුන ගැහෙමු.... මේ අහස යටම ... " collaboration with @pol_kur...