Select All
  • කඩතොළු (Completed)
    88.6K 8.9K 75

    ලස්සනම මූර්ති මැවෙනවද, ගල්කුළු කඩතොළු නොවුනොතින්?

    Completed  
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව
    4K 393 11

    එදිනෙදා ජීවිතයේදී කාර්යයන් සාර්ථක කර ගැනීමට මනෝ විද්‍යා දැනුම රසවත් ලෙස භාවිතා කල හැකිය...☺️ .. ජීවිතේ හීනයක් තියෙන නංගිලා මල්ලිලා හැමෝටම.. (By an Indigenous medical student of university of Colombo) 🔹ᴺᵒ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿˢ ᵃʳᵉ ᵃˡˡᵒʷᵉᵈ 🔹ᴰᵒⁿ'ᵗ ᶜᵒᵖʸ ᵗʰⁱˢ ʷᵒʳᵏ ⁽ᵉᵛᵉⁿ ᵒⁿ ᵃⁿʸ ᵒᵗʰᵉʳ ˢᵒᶜⁱᵃˡ ᵐᵉᵈⁱᵃ ᵖˡᵃᵗᶠᵒʳᵐ⁾ Started : 2022/ 7/ 23

  • සූකිරි පුළුන්
    8.1K 1.1K 17

    නිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහොම ගලාගෙන යයිද කියලා බලමු අපි.....

  • It's Not a Fairy Tale
    274K 30.5K 50

    මෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වගකීම බාරගනු නොලැබේ. 🔴🚫 BL story එකකි.homophobic නම් කියවීමෙන් වලකින්න

    Completed   Mature
  • ප්‍රේමය නම්
    39.4K 5.5K 23

    සදාකාලික මතකයක මාව හිරකරපු... මගේ පළවෙනිම වගේම එකම ආදරේ... මගෙ අවී... මං ආදරෙයි.... එදත් අදත් හෙටත් හැමදාටමත්.... ___________________________________________ ප්‍රේමය නම් අවීන් × මිහික Start - 2023.05.03 End - 2023.05.03

    Completed  
  • Stars | Sinhala BL √
    86.3K 8.4K 31

    "ඔයා වැඩිපුරම කැමති මොනවටද??" "එහෙම දෙයක් නෑ.. ඔයා කැමතිම මොනවටද??" "ඔයාට.." Original Sri lankan Bl ✅️ Written by Sooha_Min Cover by Sooha_Min ‼️ මේ කතාවේ සදහන් වන හැමදෙයක්ම මේ කතාව ලියපු මනුස්සයගේ හිතේ ඇදුනු එකක් මිසක් ඇත්ත එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.. නොසලකා හැරලා වෙන දේවල් වලට ඒ මනුස්සයා වග නොකියයි ‼️

    Completed   Mature
  • කැලෑ මල... (completed)
    82.8K 12.5K 41

    කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚

    Completed   Mature
  • ඒක දිග කතාවක්
    186K 22.8K 86

    පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්

    Completed  
  • දේවා
    60.7K 7K 38

    මං උඹට ආදරෙයි...!! කල්පයක් ගෙවුනත් උඹ මගෙම විතරයි දේවා...!!!

    Completed  
  • අභිසස්
    70.2K 8K 16

    ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . . . . හැමෝටම හම්බවෙන්න ඕනි මට වගේ ආදරණීයම මගපෙන්නවන්නෙක්....සල්ලිම නෙවෙයි ජීවිතේ කියල මට පෙන්නල දීපු මගෙ හෙවනැල්ල මගෙ අභී.... ____________________________________________ ...

    Completed  
  • ඉ+ලව්
    228K 27.8K 52

    යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉසාන් මලීස කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟

    Mature
  • || කැමීලියා ||
    198K 10.2K 63

    " නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."

  • දෑස නිසා
    195K 20.8K 75

    ප්‍රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..

    Completed   Mature
  • ❄.........රැහිර මේඝ..........❄
    413K 37.2K 70

    කියවලම බලන්න ....................

    Completed  
  • හීන අරන් | Completed | Happy Ending
    72.9K 5.6K 85

    ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හීන ගොඩක්...

    Completed  
  • ආර්‍යආත්ම ( Aaryathma )
    275K 39.4K 70

    " කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"

    Completed   Mature
  • බ්ලැක් ස්වෝන් 🎲 || Ongoing BL
    7.5K 392 17

    බ්ලැක් ස්වෝන් 🎲 𝓑𝓛𝓐𝓒𝓚 𝓢𝓦𝓐𝓝 "...ගෑනු විතරක් නෙවේ, සමහර පිරිමිත් වචනවලට ඇබ්බැහි වෙනවා... වචන ළඟ දියවෙනවා... අයියන්දේ කිව්වා වගේ සමහර පිරිමින්ගෙත් aphrodisiac එක වචන... ඒ නිසා මගේ g-spot එක ඇත්තෙත් ඉණෙන් පහළ නෙවේ වෙන්නැති... වයින් වගේ classic මිනිහෙක්ගේ වචනවලට පුලුවන් මගේ පිරිමිකම උනත් මෙලෙක් කරලා දිය කරලම දා...

    Mature
  • ✲ මල් වරුසා ✲ ✔️
    722K 123K 134

    ✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...

    Completed   Mature
  • මානස (Completed)
    142K 19.3K 82

    ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා....

    Completed  
  • ✓ අභිරන් 🌹 | Sinhala BL
    712K 54.3K 80

    මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #5 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah

    Completed   Mature
  • Aarthi 🕉️
    10.1K 1K 7

    විනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්‍යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්‍රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොවන අතර. මෙහි ඇති නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වේ.

    Completed   Mature
  • වස්තුවේ(18+)
    283K 17.7K 92

    ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍

    Mature
  • ~හීන~ [ONGOING]
    14.9K 1.6K 48

    "උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න..."

  • උල්කා (Completed)
    52.3K 10K 75

    අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්!

    Completed  
  • හිරිපොද (Completed)
    55.5K 8.7K 60

    ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!

    Completed