හන්තාන අඩවිය [non-fic]
කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ...
He fought for her once, and he'll fight for her again. • Stray Kids - Bang Chan
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අයිස් බැදුනු හදවතේ අයිස් තට්ටු බිදලා දාන්න ජිමින්ගේ හිතේ කොනක රැදුනු ඇයට හැකිවේවිද....ඒක දැනගන්න නම් කතාවෙ අවසානය තෙක් රැදිල ඉන්න වෙයි ඔන්න;-)....
වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌
ජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Start - 30/05/2021 End - 14/08/2021
ඔයාව දැක්ක පළවෙනි දවසේ ඔයා ගැන මට දැනුන හැඟීම මම හිතනවා තව කල්පයක් ගිහිල්ලා ඔයාව දැක්කත් මට එක වෙනසක් නැතිවම දැනෙයි කියලා...🤍 Started - 2024/08/2 End - ?