සේයාවි
"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කාලෙටම පිපෙන මල් තමයි ලස්සන කිව්වත් අවාරෙට පිපෙන මල් වල වටිනාකම වැඩියි...... මන්ධාර දන්නවද? අවාරෙට පිපෙන මල් හරි සුවදයි........ හරියට මන්ධාර වගේ........." *කෙයිලාන්*
ඔයා කොච්චර හුරතල් පිරිමි ළමයෙක්ද කියනවනම් පවුරු මම හාද්දක් දෙන හැමවෙලාවෙම ඔයාගේ කම්මුල් රිදීරෝස පාට වෙනවා!! started date - 23/12/27 ended date -
සෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #bl Cover by @hazy_lzel
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර් අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| wri...
" මේ තාක් කාලයක් විදවපු මගෙ ජීවිතේට සතුට අරන් ආපු; මගෙ ආදරේ... මගෙ ජීවිතේ වටිනම වස්තුව... මගෙ මහත්තයා.... මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ..." 🌼❤️ -අයුක්ෂ හේෂව් ගුණවර්ධන- #mpreg #zhanyi #happyending
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ...
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක්ව අරන් එන්න ගිය වෙලේ මාව බිම තිබුණු අත්තක පැටලිලා වැටෙන්න ගිය වෙලේ ඒක වුනේ." මෙය Mo Dao Zu Shi නවකතාව හා The Untamed රූපවාහිනී කතා මාලාව ඇසුරු කරගෙන රචනා කර ඇත. බොහෝවිට...
" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-
ඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මව...
🚫𝘿𝙤 𝙣𝙤𝙩 𝘾𝙤𝙥𝙮 𝙢𝙮 𝙬𝙤𝙧𝙠!🚫 © 𝘼𝙡𝙡 𝙧𝙞𝙜𝙝𝙩𝙨 𝙧𝙚𝙨𝙚𝙧𝙫𝙚𝙙. ඒ ලෝකේ අඳුරුයි. නමුත් මට ඒ අඳුර හොඳටම පුරුදුයි.. ඒත් ඔයා ? ඔයා ලස්සන සරත් සඳක්.....
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30
"උබට ඌගේ එක කෙස් ගහකට අත තියන්න මම දෙන්නෑ..දැනගනින්..ජීවිතේ එක පාරක් වෙච්ච වැරැද්ද ආයේ වෙන්න මම ඉඩ තියන්නෑ.."
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්නලා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන්...
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... "
දෙනුවන්, මං උඹට ආදරේ තරම උඹ තවම දන්නෑ.. දැනගන්න ඕනි නම් මේ බෝගම්බර වැව් ඉවුරට ගහන පොඩි පොඩි රැළි ගාන ගණන් කරන්න.. ~ ආත්ම ශ්‍රවුශාක්‍ය බණ්ඩාර පුළුවන්කමක් තිබ්බනම් මං අයියගෙ දුකයි වේදනාවයි උරාගන්න පුළුවන් විදිහෙ ස්පොන්ජ් කෑල්ලක් වෙනවා.. ~ නුවිනු දෙනුවන් විජේරාම A love story Under The Senkadagala Sky Covers by @Czish...
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
යන යන තැන බාල්දි පෙරලගන්න සෙට් එකක්🤦🏻♀️ ඉස්කෝලේ ගිහිල්ලා ගිහිල්ලා තිත්ත වෙලා නිවාඩුව එනකන් බලන් ඉදල යන trip එකක්😁 තියන තරමක් කුණු කන්දල් වලට කරගහලා කෙලවගන්න පිස්සො ටිකක්😒 කොච්චර ප්‍රශ්න ආවත් එකතු වෙලා විසදගන්න සහෝදරයෝ වගේ යාලුවො ටිකක්🥺 කියවලම බලන්න,😌❤️🫰🏻 Author Wonju⚛ _________________________________________...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚