ELORA
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
සුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්චමල් වට්ටියක් අතේ තියන් ආරෝන් මගෙ දිහා බලාගෙන හිටගෙන හිටියා. මන් ඌ එක්...
"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කාරි නෑ... මන් දන්නවා කැන්දන් යන හැටි......"
පෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤
"දේවා....හිතකට ආදරේ කියන එක දැනෙන්නෙ එකපාරයි....මට ඒක දැනුනා...මම පුරවල ආදරේ දුන්නා....තවමත් දෙනවා....ඒ ආදරේ මට තව කෙනෙක්ට බෙදන්න ඕනි නෑ ...." _______________________________________ නොහිමි සෙනෙහස් × විහාර Start - 2023.01.25 End - 2023.01.25
⚠️ WARNING ⚠️ මෙය කියවීමෙන් සිදුවන අතුරු අන්තරාවන් සඳහා වගකියනු නොලැබේ. කියවනවාද නැද්ද යන තීරණය ඔබ සතුයි. වකුගඩු ලෙෆ්ට් වීමට හෝ ඇඹරීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. අතිශයින්ම විනෝදය සඳහා පමණි.
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා.... බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා...
WARNING ⚠️ මෙය කියවීමෙන් සිදුවන අතුරු අන්තරාවන් සඳහා වගකියනු නොලැබේ. කියවනවාද නැද්ද යන තීරණය ඔබ සතුයි. වකුගඩු ලෙෆ්ට් වීමට හෝ ඇඹරීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. අතිශයින්ම විනෝදය සඳහා පමණි.
දන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්‍ය වික්‍රමසිංහ... 2004 නන්දිකඩාල් වල ඉදන්!
මාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්
මන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම ඵලයකටද මන්දා අහම්බෙන් මට හමුවෙන නන්නාදුනන අසල්වැසියෙක්. තනිවුන මගේ ජී...
අහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්‍රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක් ? | _ රතුරෝස 🌹_ |
කුමාර බංඩාර මයේ යට ඉද්දි තම උගේ ලස්සනම... දාඩියෙන් පෙගිලා මූනටම ඇලිලා තිබ්බ උගේ කොන්ඩ කෑලි එක දෙක මන් හරි පරිස්සමෙන් අහක් කරා. රදලයාගේ මූන පුරාවටම දාඩිය එකයි. ඌට වේදනා ඇති.. මන් කියලත් මොනා කොරන්නද... රදලයෙක් හා සෙබලෙක් අතර වූ කතාවකි......... ~Manu~
මා දුටු ඒ දෙය නොගෙනේවී මට වින්දනයක් අනෙකුන්ට සුන්දර වූ ඒ දෙයින් මට සුන්දරත්වයක් නොදැනිනි එකම දෙය දැකීමෙන් ආස්වාදයක් නොව මා හට ඇති වූයේ පිලිකුලකි මන්ද මෙතරම් මිනිසා නිරුවතට ප්‍රිය කරන්නේ මා හට සිතා ගත නොහැකි #BL #සින්හල
Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)
_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක් දැම්මා කියලා කියලා.. ඉතින් ඉන්දර් හිතනවද මම වෙනස් වුනා කියලා හැමදේම හර...
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...
උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...