කන්ඩලම ( Ongoing )
වියළී ගිය හදවතකට ප්‍රේමණීය දිය පොදක් BL | Nonfiction ටෙහාන් × අදීශ්
මගේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් සතුටු වෙන්න කිසිම හේතුවක් නෑ..මට දැන් ඕනෙ එහෙම සතුටු වෙන්න හේතුවක්... ආපස්සට හැරිලා බලද්දී කිසිම පසුතැවීමක් දැනෙන්නෙ නැති තීරණයක්...
𝐼𝑓 𝑦𝑜𝑢 𝑔𝑖𝑣𝑒 𝑜𝑛𝑙𝑦 𝑦𝑜𝑢𝑟 𝑙𝑜𝑣𝑒 𝑡𝑜 𝑚𝑦 𝑤𝑜𝑟𝑙𝑑... 𝐼 𝑤𝑖𝑙𝑙 𝑔𝑖𝑣𝑒 𝑜𝑛𝑙𝑦 𝑙𝑜𝑣𝑒 𝑡𝑜 𝑦𝑜𝑢𝑟 𝑤𝑜𝑟𝑙𝑑..... 𝑇𝒉𝑎𝑡𝑠 𝑚𝑦 𝑝𝑟𝑜𝑚𝑖𝑠𝑒....♥️ 𝑚𝑦 𝑟𝑜𝑠𝑒......
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?
හැපෙන හැපෙන තරමට බිදි බිදී යන මූදු රළක් නොවී, වැල්ලත් එක්ක පොර බදින්නට....... . . . . . . . An original work of Snowball_143
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..
එයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
සමහර වෙලාවට කොච්චර දක්ෂ ⚽ ක්‍රීඩකයෙක්ට වුනත් යෙලෝ කාඩ් වදිනවා.දඩුවම් පාරකට මදි නොකියන්නම.
" ආත්මීය බැදීම් නැවත හමුවෙනවා " " ආත්මීය බැදීමක් නම් දන්නේ නෑ , ඒත් මං තමුසෙට ආදරෙයි ! " මන් හිතන්නේ ආදරේ කියන්නේ මේ හැගීමට, ඒක සම්පූර්ණ වෙන්න අපි වගේම අපේ වටේ පිටේ ඉන්න අයත් අදාළ වෙනවා.ඉතින් ඒ ආදරේට මං ආදරෙයි. Part 1
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...
යකෝ ඒ මගෙ නන්ගි උන් මැරුවෙ මගෙ නන්ගිව... මන් කොහොමද කට පු*ක වහන් බලන් ඉන්නෙ ... ඔව් මන් උන්ව මැරුවා.... මන් උන්ට කැත්තෙන්ම කෙටුවා. අහවල් එකටම කෙරුවා.උන් දැන් කටුගස් නහිනවා ඇති.. කාළකන්නි බල්ලො...
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."
"පළිගන්නවා කියන එක ගින්නකට පස්සෙ ඉතුරු වෙච්ච ගිනි පුපුරක් වගේ. අලු යට තිබිලා තිබිලා ආපහු ඇතිකරන්නෙත් ගින්නක් මචං..."
විෂ සහිත ලෝකයක නොගැලපෙන කාළවකවානු ගළපාගැනීමේ බලාපොරොත්තු සහිතව නැවත හමුවෙන තුරු, ආදරය උදෙසා ජීවිතයෙන් පැනයන්නවුන් වෙනුවෙන් ! '''Oh, I love it and I hate it at the same time You and I drink the poison from the same vine Oh, I love it and I hate it at the same time Hidin' all of our sins from the daylight'''
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා...
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
එයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්වභාවයනේ...අහසයි පොලවයි වුන අපි දෙන්නගෙ ආදර කතාවයි මේ ❤💚 රශ් 💘 කේශ් S...