අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Upcoming )
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
පෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma # 1 in sl # 1 in sinhala # 1 in sinhalabl # 1 in school # 1 in schoolromance # 1 in nonfic Start - 12.02.2024 End - 19.04.2024 Cover credits goes to - Miku_Sasuke
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. - වෙයි වුශියැන් මා හට කමා කරනු මැන මිත්තණියනි.. රාජ්‍ය පාලනය පිළිබඳ මාගේ කිසිදු කැමැත්තක් ඇත්තෙ නැහැ.. මා හට අවැසි සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට පමණයි.. - ලාන් වන්ග්ජි