Select All
  • අරවින්දම්
    342 64 9

    මම ලියන පලවෙනිම boys love story එක. මං ආසාවෙන් ලිව්වේ.. ඉතින් මට ඔයාලගෙ අදහස් වටිනවා ඉස්සරහට කතාව ලියන් යන්න. මම හිතනවා ඔයාලා ආස වෙයි කියලා . මේ කතාවේ එක චරිතයක් ඇරෙන්න අනිත් චරිත මම මවා ගත්ත චරිත.. ඒක නිසා කිසිම කෙනෙක්ව point කරලා ලිව්ව එකක් නෙවෙයි. මට මේ කතාව ලියන්න ගොඩක් අය උදව් කලා. මගේ යාලුවෝ විශේෂයෙන් මතක් කරන...

  • කලරාජ් BL
    48.5K 5.3K 33

    ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..

  • Friend With Benefits 🖤 ✅
    62.3K 2.9K 31

    ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡

    Completed  
  • අසම්මත පෙම [BL Story] Completed ✅
    36.1K 2.2K 10

    "තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්...

    Completed  
  • ROOM 333 /කාමර අංක 333
    4.1K 267 11

    අංක 333 කාමරේද... එ කාමරෙ එ කොල්ලගෙ ජිවිතේ වෙනස් කරා...

    Completed  
  • අදූර් || BL
    47.6K 5K 21

    සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් කොන් රතු වෙලා... ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින්ම මම ඇදගන හිටපු තුවාය පිටින් ජනේලේ ලගට ආවා... ඈතින් පේන ලස්සන කදු ගැටය අපහැද...

    Completed  
  • Bound To The Stars✨
    1.1M 113K 78

    ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint

  • රස්තා (Ongoing)
    316K 25.9K 25

    සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!

    Mature
  • Kamasutra | sinhala bl | 18+ | Completed
    75.6K 2.8K 25

    පැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️

    Completed  
  • -Clean-Sweet-White- [BTS සිංහල - Completed]
    1.6K 104 10

    අවුරිදු 10ක විතර වයස් පරතරයක ආදරයකට වඩා හතුරෙකුට ආදරය කරන එක ලේසිද...? එහෙනම නැත්නම්.. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමුද...?

    Completed  
  • ආරු | COMPLETED ✓
    492K 42.7K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) # 1 in sl # 1 in sinhala # 1 in sinhalabl # 1 in school # 1 in schoolromance # 1 in nonfic Start - 12.02.2024 End - 19.04.2024

  • CAFE 20 | ONGOING
    435K 41.7K 62

    Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka

  • අයි.ඩී. (Ongoing)
    438K 53.1K 46

    නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Mature
  • රාවණන් [Completed]✅
    1.7M 193K 109

    මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Completed   Mature
  • MOD || Sinhala
    480K 49.2K 64

    Leo Elrod Sean Huxley

    Completed   Mature
  • කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
    331K 38.3K 47

    ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.

    Completed   Mature
  • ......~හුස්ම නුඹ මගේ~...... || YiZhan ff || 🌍🫀💍
    3.5K 255 12

    සැහැල්ලු ජීවිතේකට උරුමකම් කියන අහිංසක දඟකාර සාමන්‍ය කොල්ලෙක් -නෙතුෂ් ආදිත්‍ය- වගකීම් ගොඩකට හිරවුණු ඒ වගකීම් නිසා හිත අස්සේ ඉපදෙන හැගීම් හිතේ හංගපු සල්ලිකාර කොල්ලෙක් -තේව් යුගාන් අධිකාරි- තේව්ගේ හිතේ හිරකරපු හැගීම් අපේ දඟකාර නෙතූට එලියට ගන්න පුළුවන් වෙයිද..... ❤️💚 📌️By - CraZy_D_