මොහාබ්බත් (වසීගරා 2)✅
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
" කවුරු දිහාද මින් සෙන්පතිතුමා ඔච්චර උනන්දුවෙන් බලන් ඉන්නෙ.." ඔසු උයනේ කොනේ තියෙන සකුරා ගහට පිට තියාගෙන ඉදගෙන ඉන්න මින් සෙන්පතිතුමා එකපාර ගහ උඩ බලාගත්තෙ යාලුවෙක් සමච්චලේට හිනාවුනු නිසා.. " මේ මම..? ආහ් මේ ගහ යට ඉද්දි සනීපයි.. ඒකයි.." " මේ උයනත් හරි සනීපයි නේද සෙන්පතිතුමා.." " ඒක ඇත්ත.." " අර අතන ඉන්න වෙදැදුරුතුමත් හරි...
ලන්තෑරුමට දිස්න දෙන ඔරලෝසුවෙ පාන්දර දෙකේ කනිසම වදිනකොට මම දැක්කා හොල්මන් සුදු කබාය රෝහල් වාට්ටුවෙ ඉඳන් කැළණි ගඟ දිහාට හදාපු පාළම දිගේ ඉස්සරහට ඇදෙනවා.. අත්භූතයි තමයි.. මටත් ඕන්නැති දෙයක් නෑනෙ.. ------------------------------ " මම වැඩිපුරම අහන්න ආස මල්ලවාරච්චි මහත්තයගෙ සින්දු.." " මොකද..?? මල්ලවාරච්චිගෙ විරහව හදවතේ කොයි...
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -CHERRY MINISHI- 2024-09-19
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..." "ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්රෑක්ශන්ලු..ක්රශ්ලු...හහ් හු#ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොනාද සර් ඇත්තටම උඹ මං ගැන දන්නෙ ආආ!! මට කෑගහල කියන්න හිතයි ඒත් උබට මාව අ...
අම්මා කිව්වා පොඩි කාලෙ මායි; අර පර සුද්දයි... අපෙ අහවල් එව්වා අල්ල අල්ල අර කජු ගහ යට හිටිය කියලා. හැබැයි දැන් ලොකු වෙලත් ඌත් එක්ක ඒ සෙල්ලම කරන්න මගෙ නම් අකමැත්තක් නෑ. ඌයි මායි කජු ගහ යට නාඹර කජු හොය හොය කඩද්දි මට හිතුනෙ එහෙම.
" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරුද් රාජපක්ෂ නැශනල් ටීම් එකේ අභිමානවත් නායකත්වය කිව්වොත් නිවැරදියි! ඉතින් මේ අභිමානවත් නායකත්වය අලුතින් එකතු වුන පොඩ්ඩට කොහොම සලකයිද.. කේසර කියන්නේ මොන වගේ ගතිගුණ හිමි කෙන...
එයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?
මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.