Select All
  • යෙශ් |TK Nonfiction|
    209 61 1

    දිලෙන සඳ දන්නවාද නුඹ, පුංචි තරුවක් දුරකට වී හිද රහසේ... නුඹට පෙම්කල වග?

    Mature
  • ~කඩතොලු~
    759 232 6

    "කඩතොලු වූ හිතකට ආදරෙන්............~' Taekook story... Age gap..... Top kook..... Bottom Tae..... Nonfiction....... Smut warning 🔞... Begin - 2024/12/15 End - ..........

    Mature
  • නොසන්ඩාල හාදු මැද්දෙන්
    1K 133 9

    ....ටව්මේ රස්නෙට තැලෙන හිත් ආසම ගමේ රස්නෙට තැලෙන්නලු.... දවසක් අප්පච්චි අම්මා එක්ක කියනවා මන් අහගෙන.... ~Teakook ~BL ~Love ~Smut By Coil

  • Mr.බකපණ්ඩිත(TK)
    272 36 3

    ඉතින් ඔයි මන් තමුසෙගෙන් සමාව ඉල්ලුවේ නෑ නේ අයින් වෙනවා...මට ක්ලාස් එකට යන්න... ඉතින් යනවා මන් අල්ලන් හිටියෑ යනවා තමා Mr.බකපන්ඩිත(TK) Top kook Bottom tae By Coil Teakook

  • මන්දිරේ || TK NONFICTION
    3.2K 617 5

    ඔහුගෙ ප්‍රේමය නම් ගොදුර මා විය.. අභිමන් යුධීෂ්වර×රහල් ධනේෂ් ....................................................................... " උබ දන්නවද රහල් මිනිස්සු Drugs වලට Addicted වුනාම උන් පිස්සො වෙනවා ,හරියට මන් උඹට Addicted වුනා වගෙ" " උඹව පිස්සු වට්ටන්නත් උඹව අවුස්සන්නත් අයිතිය තියෙන්නෙ මට විතරයි අභි! ...

  • ✓ අභිරන් 🌹 | Sinhala BL
    666K 51.6K 80

    මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah

    Completed   Mature
  • තේව් (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)
    13.6K 1.8K 24

    "බිඳුණු හිතක්,විසිරුණු කෑලි එක්කහු කරලා තිබුන විදියටම හදලා දෙන්න ඔයාට පුළුවන්ද?" Coverd by-@_Vntekoo_

  • අහසක් සේ | TAEKOOK
    16.2K 2.3K 47

    හදවතේ ගැඹුරුම තැන්වල හංඟන ආදරණීයම හැඟීම්.. කවදාවත් මැරෙන්නෙ නෑ.. ඒවා අමරණීයයි! Cover credits goes to Freya_Celestie ©Izel_stvrlight 2024

    Mature
  • සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 ✔✔
    59.9K 9.1K 66

    ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! " ⤊ BL ⤊ Strong language ⤊ F...

    Completed   Mature
  • ~හස්නිදු~√
    1.7K 359 24

    මිනිස්සු ගේ හිත් හරි අහංකාරයි.😫 "උබත් එවගේ සදේස්💜🥀"

  • හිත් ඔච්චම් | සිංහල | Nonfiction
    1.5K 166 2

    සමහරවිට කලු හිසකෙස් අස්සෙන් යාන්තමට පෙනුණ එයාගේ ඒ කෝපි පාට ඇස් අතරේ...එහෙම නැත්නම් මගේ මූණට වැටෙන එයාගේ ඒ උණු හුස්ම පොදවල් අතරේ... එහෙමත් නැත්නම් ගුලි වෙන්න හිතෙන පුළුල් පපුතුරේ...ඒත් නැත්නම් පලල් උරහිස් අතරේ... කොහොමහරි කොහෙහරි තැනක මාව අතරමං වුනා වගේ දැනුණා මට...

  • | සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
    30.9K 2.9K 53

    | දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii

  • ✓ දෛවයේ නර්ථනය | The Dance of Fate
    9.4K 1.4K 12

    හිමි පෙම සොයා... Cover credit goes to :- Jung_j_shani_

    Completed  
  • මගේ හුස්ම නුඹයි || TK Nonfiction || Ongoing
    6.2K 668 40

    "කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " - දුෂේන් මිතුන ප්‍රනාන්දු - "මට සමාවෙයන් බං. මං නිසා තමා මේ සේරම" - ශෙනුල් වීරසිංහ - • • • • • • *happy ending*

    Mature
  • අවර්ණ හැඟීම්||TK||
    705 117 7

    "මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න!!" By Lo®a_jeon ✍

  • රශ්💗✨
    624 83 3

    දෙහදක් අතර ආත්මීය බැදීම💗✨ Top - kook create - 2024.11.20 end. - ?

  • සිහිනය සොයා 🥺❤👦...... Unforgettable dream ( Ongoing )
    1.5K 163 14

    තාම ඉස්කෝලේ යන ඉගෙනගන්න වෙර දරන තමන්ගේ එකම සිහිනය ජය ගන්න උත්සහා කරන පොඩි කොල්ලෙක් 👦❤.... දුප්පත්කමින් මිරිකිලා ඉන්න අහිංසක චරිතයක් ❤🥺..... ගල් හිතක් තියෙන සල්ලිකාර කොල්ලෙක් 👦 දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කරන චරිතයක් ... 🤗❤ ඉතින් අපි බලමු ඉස්කෝලේ යන පොඩි කොල්ලා කොහොමද මේ ගල් හිතක් තියෙන කොල්ලව ආදරයෙන් පුරවන්න...

  • ඇහි පිල්ලම් යට (TaeKook)
    87.8K 13K 43

    ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.

  • ඔබගෙන් තරම්..... Taekook 💚💜️
    4.4K 481 24

    "පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි...!!! 💚💜️

    Mature
  • දේදුනු හාදු [TK] On Hold
    26.2K 2.9K 50

    ඔය නෙතු හමුවන තුරු පාරදිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. නුඹ ළඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. Content * BL * Boy × Boy * Sinhala * Love * Possessive * 18+ * School Romance * Sad But Happy Ending Start Date:- 06/11/2023 End Date:- DON'T COPY...

  • පෙම්වන්තයෝ || TK NONFICTION
    119K 12.4K 45

    "හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද...

  • අවාරෙක මෙහි ඇවිත්
    27.6K 2.9K 33

    " සමහර ඇබ්බැහිවීම් ජීවිතේටම වලංගුයි චූටී " _ඩියෝන් හේශ්_ Akkubae_🦋✍️

  • නොනිමි සඳ
    30.4K 2.4K 32

    " සල්ලාල පිරිමි අතර... බෝසත් පිරිමිත් හිටියා..." 📜 Age gap 📜 Love Start - 2023.12.15 End -

  • පිනිදු 🌹✨ ( Ongoing )
    19.2K 2.3K 51

    " පිනිදු.... " " අහ්... " " උබේ අම්මා හරි පිනිදු.... උබ තනිකරම පිනි බිංදුවක් වගේ... ඒ තරම් සියුම්... ඒ තරම් පිවිතුරුයි.. මගේ රෝස මල... උබට හරි යන්නෙම ඒ නම මගේ සුදු මැණික... " " නෙතු.. අයියේහ්..." " ම්ම්.. ඇයි මගේ මැණික මේ කදුලු පුරවන්... උබ හිතනවට වඩා උබේ.. නෙතු අයියා.. උබට ගොඩාක් ආදරෙයි මගේ රෝස මල..... " 🌹✨

  • මන්දාරම් අහස යට || TK Nonfic ♡
    233K 23.4K 68

    මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................

  • The Fragrance Of Love || Taekook non Fic
    1.1K 159 9

    ඔ..ඔයා.. මේ සේරම දැනගෙන මට මෙහෙම කලේ කොහොමද ?! ආ විදූ ?! දැන් කොහොමද කියනව මන් ලෝකෙට මූන දෙන්නෙ !! ඉතින් කියනව !! තරූ !! සිහියට වරෙන් ! උබ කතා කරන්නෙ මගෙ උවමනාවටම විතරක් මේක උනා වගෙ නෙ. විදූ × තරූ || tk nonfic This story contains, #bxb #werewolves #a/b/o themes #mature content & language pls do not read if u're un...

    Mature
  • ╺මාත්‍රා╸
    42.1K 5.8K 39

    දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුවක් වීලා.... පියඹන්නම්.... ' මාත්‍රා ♡' රාක්ශයෙක්ව ආදරණීය පුදගලයෙක් කල ස්නේහ මාත්‍රාවක කතාව.....' By Angel_Yamasakura ✍️

    Mature
  • ~ සමුද්‍ර සිහිනය ~
    320K 40.4K 81

    නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •Taekook• Nonfiction WRITTEN BY LIO AND TIGER

    Mature
  • ආත්මා
    101K 7.4K 35

    ඒ ආත්මෙ වගේ රූපෙ නොතිබුනත් අපි අපේමයි ඒ කෝපි ඇස් ඒක සනාත කරනවා.