Select All
  • 💙ඔබ අභියස🖤 (Complete)
    107K 9K 40

    මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤

    Completed  
  • සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE
    85.4K 8.3K 89

    💮🤍 Sci-Fi | Romance

    Completed   Mature
  • ✓ අභිරන් 🌹 | Sinhala BL
    563K 45K 80

    මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah

    Completed   Mature
  • වනම්බර | IRIDESCENT | BDSM |
    11.8K 1K 12

    28 August 2024 " I Can't stop myself " බෙල්ලෙ වැටිච්ච රන් මාලෙට තොල් තියලා ගරුළ් බෙල්ල සිපගත්තාම ආවෙ වනමල් සුවදක්... මිහිරි ම ඒත් සැර සුදු රෑ මල් සුවදක්. " Then don't! " මයුරුගෙ උගුර යටින් ආපු කෙදිරිලි යටපත් කරගෙන පිටවෙච්ච වචන දෙක මහ ගංවතුර ගලන ඉල් වැහිවලට අන්තිම ආරාධනය වුණා. කොන්ඩෙ අස්සෙන් පොටක් දාල බෙල්ලට ගැටය...

    Mature
  • රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
    5.3K 801 11

    SCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්...

  • සිත බිඟුන් බැඳිලා (Ongoing)
    77.9K 5.2K 4

    (Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!

    Mature
  • අමාවක හස ✓
    2.3M 144K 48

    මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?

    Completed   Mature
  • The Windchime | Completed
    471K 39.1K 89

    ප්‍රථම දැක්මෙන්ම ආදරය ඇති වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද?

    Completed   Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    271K 25.8K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • කස්තුරි සුවඳ ✓
    13.5M 559K 99

    Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.

    Completed   Mature
  • සියොත් විලාපය | MOURNING AVES | BL |
    34.2K 5.1K 46

    " හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. මුගෙ ආච්චිගෙ වස්තරේ.. " .... මට අයිතියක් නෑ කේන්ති ගන්න. මං දන්නව...

  • නසරාණියා|Nasaraniya
    464K 33.3K 65

    "කේතුර් දන්නවද මම කේතු‍ර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships...

  • | ~ අමෘතාදර ~ | ELIXIR-KISSED | | BL | | [ ආශාද් NEW VERSION ]
    211K 18.6K 54

    සුන්දර, කටකාර.. හෑල්ලුවෙන් ජීවිතේ දකින ලාබාල වීදි සරන්නෙක් එක්ක ආදරෙන් බැදුනොත්.. ජීවිතේ බර සැරටම කරට ගත්ත පරිනත පිරිමියෙක්?! Dark Romance 🖤💫

    Completed   Mature
  • අරලිය ලන්ඳ...
    39.7K 2.5K 71

    ආදරේ කියන්නෙම වචනයකට එහා ගිය දෙයක් මෝඩ ළමයෝ...

    Completed   Mature
  • හයසින්ත් මල් 💐 (Ongoing )
    1.7K 215 15

    මේ ලෝකෙ මං වාදනය කරන්න ආසම තනුව ඔයා අධ්‍ය මේඝ~ ඉතින් මං ඒ තනුවම විතරක් වැයෙන වීණාවක් වෙන්නම් මේඝ අධ්‍ය~

    Mature
  • ඒක දිග කතාවක්
    169K 21.5K 86

    පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්

    Completed  
  • SEPALIKA | COMPLETED
    10.6M 605K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • (අ)සිහි (Ongoing)
    3.4M 153K 54

    හරිම සාමාන්‍ය කතාවක්.

    Mature