බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනෙ මං මුසාබස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනේ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් -චානුල්ය දෙව්හස් අධිකාරි. හීන මාළිගා හදන්න වාරු නෑ තවත් ආදරෙන් දරා...
ආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නොසිතු අවසානයක්......... හැගීම් ගොන්නක හිර වුනු තරුන කොලු ගැටයින් දෙදනෙකුගේ සුසංයාමයක ඇරඹුම........ .......- ❦ශීබා❦-..........
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _________________________________________ සියපත් සියපත් තේජන × රන්දුණු කේෂව Start...
"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ~ තෙහාන් ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක...
ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල.... ______________________________________ ආශු නිවේන් × අශේල...
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love story #Based On A True Story #Sinhala #100% real story (Except - Names) ❤️❤️❤️❤️ Written by Yugan Sandesh_
මානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්... බැඩ්මින්ටන් ජාතික ශූරතාවෙට යන්නනම් රසායන විද්‍යාවට අඩුම 'බි' එකක් අරගෙන තාත්තට පෙන්වන්න ඕනී. තා...
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මාණික්‍ය දිවයිනේ පස් වසරක වෙළද ප්‍රධානියෙකු වූ සියාගු මේලෝනී ෂ'මීර් නැවතත් සිය මව්රට බලා යාමට සැරසෙන්නේ ය. කිසිවෙකුත් නොදන්නා , වීදි සටන් කරුවා ධාරු... දෛවය විසින් රුවලක නැංවූ අහඹු ජීවිත.
දන්නවද.. මන් ආසම ... ඔයාගෙ උනුහුමේ හැම මොහොතකම ගුලිවෙන්න... ලෝකයා කතා කියපුදෙන්.. මට ඒකට කමක් නෑ... මොකද ඒ කිසිම දේකට මන් ඔයාට තියන ආදරේ අඩු කරන්න බැරි නිසා..
මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁
ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා , සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍ර...
" එකතකට බිම්මල් වාගේ මොන හදිසියක් ද ඔහෙ පාඩුවෙ පිපෙන මෝසම් මල්වලට ? " Wattpad Original by - Bulbz_D
Non fiction BL මගේ ආදරේ කැරලිකාර කුරුල්ලෙක් වගේ ආදරේ දැනෙන තැන පිස්සුවෙන් වගේ කැරකෙනවා.. අහිකුණ්ඨික දරුවෙක් වගේ සම්මතයෙන් පිට පනිනවා