MADE IN COLOMBO | ONGOING
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -Bronte_Astraea- (CHERRY MINISHI) 2025-01-04
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -Bronte_Astraea- (CHERRY MINISHI) 2025-01-04
මා ළඟින් ඉන්නවා දැනෙනවා... තාමත් ඔබෙන් මා නිවෙනවා.. 🤍 ඔයා දන්නවද මං ඔයාට හැමතිස්සෙම ඩේසි මල සම්බන්ධ කරන්නේ ඇයි කියලා...ම්ම්..? මොකද.., ඩේසී මලේ තේරුම අහිංසක සරල සහ පාරිශුද්ධත්වය... ඉතින්.., ඔය මුව පැටියෙක්ගේ වගේ ඇස් දෙකෙන් දෝරේ ගලන ඒ අහිංසක පිරිසිදු ආදරේ.., අවුරුදු කාලේට විතරක්ම පිපෙන ඒ ඩේසී මල...., ඉතින් අවසරද මට...
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...
" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබේවි., හැබැයි එක දෙයක් ඇර....." [ අවිනු] Warning ‼
" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋 ...
යෙවෝන් කැමති ඇල්ලුවත් බිදෙයි වගේ පේන අයට සොහෙල්. He likes fragile people because he can break them all he wants. ඒ නිසා ඔයා පරිස්සමෙන්!
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
කෝච්චිය චුට්ටක් පරක්කු වුනාට බය වෙන්න එපා පරක්කු වෙලා හරි එනවා. කවුද එහෙම කිව්වේ දන්නේ නෑ. කවුද එහෙම කියනවා මට ඇහුනා. -නිවන් භාග්‍ය - ඔයාව මට හිමි වෙවී අහිමි වෙනවා. අහිමි වෙවී හිමි වෙනවා.
වස්සානයක පටලැවුණු දිය පහරකයි, සුදු මල් වලින් ගැබ්බර වෙච්ච කෙකටියා මල් පදුරකගෙයි කතාව ! ධ්‍යාන් ආඝාත් මිණිනේත්රණ රාජමන්ත්රී x අඛිල් ධෘතාක්ෂ සඳකැන් සමරදිවාකර 5/10/2024
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද... මම තවම yizhan ගෙන් ආදරය ඉගෙනගන්නවා..... 💜️ මම බච්චී ..........
දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. - වෙයි වුශියැන් මා හට කමා කරනු මැන මිත්තණියනි.. රාජ්‍ය පාලනය පිළිබඳ මාගේ කිසිදු කැමැත්තක් ඇත්තෙ නැහැ.. මා හට අවැසි සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට පමණයි.. - ලාන් වන්ග්ජි
කියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ මල ළගට ලං නොවෙන ඉර රශේන්....🌻 මිණිදු x අයාන් 🧬 රශේන් x සිතුම් 🌻 බ...
Just in case my faith go, I'll live by my own law ! ----- 𓇢𓆸 මේක හන්තාන මලකට ආදරේ කරපු කුමාරයෙක්ගෙ කතාවක් විතරක්ම නෙවෙයි!! ඒ මල පිපුණ හන්තාන නිම්නේ කාටවත්ම නොදැනෙන්න නොපෙනෙන්න හැංගුණ කතා ගොඩක එකතුවක් -----𓇢𓆸
"කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " - දුෂේන් මිතුන ප්‍රනාන්දු - "මට සමාවෙයන් බං. මං නිසා තමා මේ සේරම" - ශෙනුල් වීරසිංහ - • • • • • • *happy ending*
ප්‍රේමයේ මග වෙනස් කෙරූ යක් මිනිස් ප්රේමාගමනයේ කඪෝරමය ඇවිලුම !! Start : 10 / 11 /2024 End : 11 / 01 / 2025
මීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ නැති මගේ හිතේ උබ ගැන විතරක්ම නොසන්සිදෙන උමතුවක් ඇති කලේ කොහොමද කියලා උ...
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."
ඇවිලුවෙත් මමනම් නිවන්න දන්නෙත් මමම විතරයි... Taekook Sope _හිරිපොද වැහි_ කතරට වැටෙන වැහි බිඳක් වී නුඹ... (මෙය ප්‍රබන්ධ කතාවක් බව හො.ම.ත.ග.යු.) Start date :- 2024.05.23
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
' මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම් රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන් මේ හිත සඟවන් ' Won't be a cheesy romance but something unexpected....
" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."