දෑල ✔
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
සිහින් සීතල ගත වෙලෙන විට උරහිසේ හිස හොවා හෙමිහිට සුසුම් අහුරක සුවය විඳිනට නුඹට ඉන්නට තිබුනා මා ළඟ...! Start: 28th Sep. 2024 End: 05th Jan. 2025
සෙල්ලක්කාර හාදුවකට පුළුවන්ද මෙච්චර දෙයක් ........ Start: 2024/11/20 End: ....... Cover Designed By @Velandrys . . . . Enjoy the story! - Riya Rose- #1 playboy - 2024/12/30
The Moonlight Loves Him. But Not as much as my shadows. • සිංහල • BL Story • Romance
゛මාව දාලා යන්නෑ නේද゛ ゛ඔවේන් මගේනෙ... මගේ විතරයි...දාලා යන්නෑ゛ OWEN × DEWDUNU "කටකාරයෙක් මෙල්ල කළ අහංකාර ආදරය..." ONGOING [ Updates are given every Wednesday] YIZHAN NONFICTION #1 - Nonfic #1 - yz #1 - shipstory #1 - Track #1 - Orchid Start Date - 08 / 01 / 2024 End Date - Cover credits goes to :- @Luke-TigerBun
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫 මෙම පොත pdf ලෙස බෙදාහැරීම සපුරා තහනම් වන අතර,එසේ කරන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැ...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
"ඔයාට මාව තේරෙන්නෙ නැ අරුෂ්... තේරෙන්නෙ නැ." "එහෙනම් මට තේරුම් කරන්න . මම ළං වෙන්න හදන හැමවෙලාවකම මාව තල්ලු කරන එක නවත්තන්න. "
පළමු ඉසිඹුව > මගේ කවිකාරයා රැවටිලිකාර කවි හදක් දෙවන ඉසිඹුව > coming soon
රාග අග්නියට බන්ධනය වූ වියරුවේ ප්‍රේමණීය අරුමැසිය.. දෛවෝපගත ඉරණමක පණ ගැහෙන හදවත් අතර ලේ බැම්මේ ඉවුර කඩාවිත් වූ ගරා යක්ෂ පුනරුත්පත්තියක ආගමනය මොකක් ????? ඔව්, ගරා යකෙක් ! "සහෝදරයා නෑ ඒ මාව වනසපු යකා මා හොර අඹුව කර ගත් එකා උඩු දුවන ආසාව මකා ගන්නට මාවම නසා වියරුවෙන් රති කෙළියෙ මරණීය ශාපලත් ජීවිතය උඹ මාව යහනේ හිර...
ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️
1780 යනු කැනඩාව වෘර්ක ආදිපත්යෙන් යටත් වූ සමයකි. එකල මිනිස් ආදිපත්‍ය ද වෘර්කයන්ට යටත් වූ බැවින් සියල්ල පාලනය කරන්නට වුයේ වෘර්කයන් විසින්යම. සෑම කතාවක මෙන්ම ප්‍රධාන චරිතයට අමතරව විශේෂ තැනක් හිමිවන දුෂ්ටයෙක්ද මේ කතාවෙත් කතාව එක්ක එකතු වෙලා ඉන්නවා. වෘර්ක පාලනයේත් දෙපිරිසක් වුණි. එක් වංශයක් ussari වූ අතර අනෙක sumatran වුණි...
කිසිවෙකුත් නොදත් යමරජුගේත් මහසෝනාගේත් කලුකුමාරයාගේත් අසම්මත ප්‍රේමවෘතාන්තය... (අත තියාගෙන ඉන්න බැරිකමට ආතල් එකට ලියපු විකාර කතාවක් බව කරුනාවෙන් සලකන්න)
සොහොන් කොතක අරලිය මල් හිට වු... සදා නොමියෙන... අවසන් පෙම... 18 + / 13+ Mature Start - 2024 - 01 - 16 End - 2024 - 02 - 18
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
"මං ජීවිතේට හිතුවේ නෑ සදුදාට කැමති වෙන්න හේතුවක් මං මෙච්චර ඉක්මනට හොයාගනී කියලා.."
යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉසාන් මලීස කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟