stubborn love (Yizhan ff.... Complete )
ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්
ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්
නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න...
❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...
💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් වත් උණුවෙන්නෙම නැතිවෙයිද දෙයියනේ ........... ❤❤ මේක මගේ විදිහ........ඇයි මම වෙනස් වෙන්නෙ ....... Red Velvet Crash 🍥🍥...
මිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
නපුරු ඇස් යට මුදු බවක්.... සිනාවක් නැති රලු හිතක්... කියාගන්නට බැරි කමක්... හිතේ ලියැවෙන පෙම් කවක්.... දරාගෙන නුඹ මහමෙරක් ... මාත් සමඟම ආ දුරක්.... හමුවෙලා මං සන්දියක්... අතාරින්නත් බැරි හැඩක්..... yizhan forever 💚❤️
තටු සිදුනු කුරුල්ලෙක් අයාලේ පියඹලා .... සුර දූතයෙක් අසල අහම්බෙන් නැවතිලා...... ලෝකයක් දකින්නට ඒ ඇසින් හැකිවෙලා.... දිනන්නේ ජීවිතය සෙනෙහසින් පේවෙලා.... අවසරයි විදින්නට සුසුම් ස්වර නිදහසේ.... නැවතුමක් අවැසි නෑ දැන් ඉතින් ජීවිතේ..... රසම තැන් දුටු නිසා ආදරේ ගීතයේ...... අපූරුව දකින්නම් නුඹ ඇන්ද සිතුවමේ... ...
අයාලේ ගිය සිහින අබියස තාරුකා නෙතු නැවතිලා සෙනේ හැඟුමන් අතර දබරව හිතක් හෙමිහිට නතුවෙලා ....
❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක් ඕන නිසා... ඔයාගෙ අරමුණ ඉටුවෙනකොට ඔයා අනිවාර්යයෙන් මං වෙනුවෙන් යුතුකම්...
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනාවක්........ හදිසියේ උදාවූ දුර්භීක්ෂයක්.............. වෙදැදුරන්ගේ දඟකාර පුතුන්ට හැකිවේවිද දිනන්නට ලෝකයක්.... ...
ඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️
💚...... සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදී ..... ඔබ එනවද හැම සංසාරෙම මේවාගේ මගෙ ලඟටම වී...... ❤️ දවසක් ඒවි අපිත් පැතූ හීන වලට යාවි .... ඒ හැම මොහොතේ ලඟින් ඔබ සිටියොතින් ඇතී......
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚..... මේක මහ පිස්සුව..... මගේ ඔෆිස් එකේම වර්ක් කරන කොල්ලෙක්ගෙ ඇස් ඉස්සරහා පපුව ගැස්සෙන්නෙ..... නෑ මේක මහ විහිලුවක්....විකාරයක්......
❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හිඳක් නැති නිසා ලියන්නට අවැසි නැති......... නුඹ නිසා වෙනස්වූ ජීවිතය ඉතින...
💚💚 නුඹ හැර ........ ඔය රූපය හැර මේ රාජධානියේ අන් සියල්ලට මා පෙම් කරන්නේය... කර්කෂ රාජධානියෙන් මා රැගෙන ආවාට තුති......... කම් නැත මා සියල්ල දරාගන්නෙමි............... දුරස්වී සිටින්න..........මා ඔබට මනාප නැත..... ❤️❤️ නුඹ සෙමින් සියල්ල වටහාගනීවී........කාලය යනු හොදම ඇදුරුතුමන් ය..... මා නොදකිනා සෑම මොහොතකම නුඹ ප්‍රීත...
💚...... තවත් ඕනෙ නෑ..... හීන දකින්නෙත් නෑ..... හැබැයි මං එක දෙයක් දන්නවා.... ඔව් ඔය ඇස් ඒ කතාව මට කියනවා...... ❤️........ මම ඉන්නෙ ඔබ පිටුපසින් ..... ඉතින් ජීවිතේ විදින්න ..... හැබැයි මගෙන් ඈතට වෙලා..... මට බෑ නීතියට පිටින් යන්න...
හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..
නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මිනිසෙක් .... පියවරක් ඔසවා තබන් පියවරක් පාසා තේජාන්විත බව ලෝකයට කියනා හස්ති රාජයෙක්... 🌟 තරුවක් උවත් දිදුලන්නට ඒ මතට සඳ එළිය පතිත විය යුතුයි.... ඉතින් තරුවක් නම් අවසානයේ දිදුලන්නට අවැසිමය...මා ඒ තාරුකාවට ආලෝකයක්...
උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්....❤️💚
දඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢
❤️ එක්වරක් මියැදුනු හිතක් ආයෙත් පනගහයිද .... 💚 මං ඉදිරියේ ගැස්සෙන ඇස් හැමදාමත් හංගන්න පුලුවන්ද .....
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......
💚 ............. අන්ත අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක දේව දූතයෙක් වගේ ඔයා මගේ පිහිටට ආවා....ඔයා හරිම ආඩම්බරයි.. හරිම ගුප්තයි .. ඒත් මම ආදරෙයි....ඔයා නිසා මම මගේ අරමුණට ගියා.... ඒත්............ඒ මම දැක්ක දේ ඇත්තක් නම්.................... 😥 ❤️............... දැක්ක පළවෙනි දවසෙම මගේ හිත...
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................
ඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
✒️✒️✒️ නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය නුඹට.... ඔය සිනහවෙන් මා පිස්සෙකු කල නුඹට.... කොටින්ම මට මාව අමතක කල නුඹට ......... මෙය පුදමි.... මම xiao zhan ❤️
💚 නෑ කොහෙත්ම නෑ... ඔය ඇස් මගෙ හිත හෙල්ලුවට කිසිම දවසක මං උඹට ආදරේ කරන්නෙ නෑ...... ඔව් ......... මට එහෙම කරන්න බෑ............. ❤️ ආදරයක් ඕනෙ නෑ...........උඹව රකින්නම්.........මාව තේරුම් ගනින්.........මට ඒ හොදටම ඇතී... 🌻🌻 සීතලම හදවතක නොදැනෙනා රිද්මයක්.. ප්‍රේමයට බොහෝ දුර බැදීමක අන්තයක්...