Select All
  • Gajana
    77.8K 6.2K 36

    ....ආදරේ හරි පිවිතුරුයි....

    Completed  
  • සිලිලාර | COMPLETE
    78.8K 12K 65

    ගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් වෙයිද මුහුදෙන් එහා ඉදන් ආව අවුරුදු දෙක තුනක් වැඩිමහල් 'නයෙල් සයාන් ලැ...

    Completed   Mature
  • රදළ | The Kandyan Aristocrats
    1.5M 96.2K 58

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • සසර තීර්ථය Completed ✔
    38.7K 4.5K 26

    සංසාරගත ප්‍රේමයක එක්තරා නැවතුමක්

    Completed   Mature
  • මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ
    61.1K 5.9K 22

    " ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "...

  • The Death Oath
    4.3K 303 26

    " පොරොන්දු කඩන්න හොද නෑ හේසල්.... මට මේ වතාවෙත් සමාවෙයන්......" පෘථිවියට සමාන්තර වූ අන්තර ලෝකයක් විය එය නොයෙකුත් මායාවන්ගෙන් පිරී පැවතින මනුෂ්‍ය වර්ගයාට සමාන වූ ඔවුන් නිරන්තරයෙන් මිනිසා සමග මුහු වන්නට විය..... වැම්පයර් කින්ඩම් හී එවනෝර් වරයෙකු බලවත්ම වැම්පයර් වුවද අමරණීයත්වයේ වරම් හිමි රාජකීයා වෙනුවෙන් ජීවිතය කැ...

  • ආදරණීය හිස්තැනක් | Dare To Read?
    3.2K 303 4

    නොකියූ කතාවක් තරම් දරුණු වේදනාවක් හදවතකට තවත් නැති නිසා... ආදරණීය හිස්තැනක්. =================

  • Magic Heirs [මායාවේ උරුමක්කාරයො]
    3K 282 25

    යතාර්තයෙන් මිදුන, මායාවෙන් පිරුනු රාජධානියක්...!✨️ බල වංශ පහක්...🍃 වංශ උරුමයන් හබා යන මායාවේ රහසක්....🍂 සැගවී ගිය අතීතයක්..✨️ අහම්බයක් නොවුනත් අහම්බයක් සේ මායා දොරටුවක් පසු කරන මිතුරියන් තුන් දෙනෙක්🍃. බලය අරමුණ වූ සතුරු වංශයක්... මායාවේ රාජධානිය සුරැකෙයි ද? ✨️Kingdom of the magic heirs ✨️ Started 2024.06.06 Finis...

    Completed  
  • Touch my soul ✅
    176K 9.8K 54

    "මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."

    Completed  
  • Mafia (Ongoing)
    47.3K 4.5K 81

    Non fiction BL " හොඳට මතක තියාගනින් බල්ලා,මං උඹවත් මරලා උඹෙ පත්තර කම්පැනි එකටත් ගිනි තියනවා"

    Mature
  • දෙව්සකුණ | MOURNING AVES | BL |
    61.6K 8.6K 62

    " හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. මුගෙ ආච්චිගෙ වස්තරේ.. " .... මට අයිතියක් නෑ කේන්ති ගන්න. මං දන්නව...

  • නුඹ නිසාවෙන් | YZ/non-fiction
    143K 17.7K 44

    " තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...

    Mature
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව
    4.2K 399 11

    එදිනෙදා ජීවිතයේදී කාර්යයන් සාර්ථක කර ගැනීමට මනෝ විද්‍යා දැනුම රසවත් ලෙස භාවිතා කල හැකිය...☺️ .. ජීවිතේ හීනයක් තියෙන නංගිලා මල්ලිලා හැමෝටම.. (By an Indigenous medical student of university of Colombo) 🔹ᴺᵒ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿˢ ᵃʳᵉ ᵃˡˡᵒʷᵉᵈ 🔹ᴰᵒⁿ'ᵗ ᶜᵒᵖʸ ᵗʰⁱˢ ʷᵒʳᵏ ⁽ᵉᵛᵉⁿ ᵒⁿ ᵃⁿʸ ᵒᵗʰᵉʳ ˢᵒᶜⁱᵃˡ ᵐᵉᵈⁱᵃ ᵖˡᵃᵗᶠᵒʳᵐ⁾ Started : 2022/ 7/ 23

  • පාර්ශ්වික
    1.3K 94 9

    ලොවටම හොරෙන් එක හිතක ආදරේ පුරෝගෙන, ඒ ආදරේ හිත ඇතුලෙම හන්ගගෙන අපෙන් වෙන් වෙන මිනිස්සු මේ ලෝකෙ ඇත්තෙ අතලොස්සක්! ආධව්ගෙ හිතේ පිරුණු ආදරේ එක නමක් වෙනුවෙන් දැනටමත් ලියවිලා ඉවරයි. ආධවි ප්‍රිත්විට දෙන්න හිතේ පුරෝගෙන ඉන්න ආදරේ ප්‍රිත්විට විදින්න පුලුවන් වෙයිද? එන්න! ආධව් හන්සකගෙ ඒකපාර්ශ්වික ආදරෙ පිරිච්ච හදවත කියවන්න!

  • RaCe [ONGOING]
    188K 16K 66

    Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️

    Mature
  • ...
    336K 31.1K 48

    Ooops, Busted...!

    Mature
  • ඔබ දිහා
    24.3K 1.5K 24

    "ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්‍ය සදහිරු දිසානායක..

  • 36 Letters
    33K 2.2K 28

    "තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කි...

    Mature
  • කාළි [Completed]✅
    2.2M 214K 108

    උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Completed   Mature
  • කෙ ම් මු ර.....(yizhan)✅
    1.4M 164K 91

    මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!

    Completed  
  • -Plot 23 -
    3.8M 296K 126

    If you know ~, You know.

    Completed   Mature
  • අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
    1M 81.7K 73

    🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02

    Completed   Mature
  • Between Thousand Eyes 👁️
    14K 1.7K 38

    Depression නිසා හොස්පිටල් ඉදපු නිකේශ් මොණරාගලට එන්නේ අලුත් වෙන්න හිතාගෙන ඒත් දුෂ්කර මොණරාගල එයා හිතන තරම් සුන්දර නොවෙද්දි නිකේශ්ගේ හිත ඇදෙන්නේ එයාට හම්බුන අලුත් යාලුවගෙ නිවුන් සහෝදරයට , කොළඹ සෙල්ලක්කාර ජිවිතයක් ගෙවපු නිකේශ්ට ගමක මහන්සි වෙලා කට්ට කන ශහේන්ගෙ ආදර වන්තයා වෙන්න පුළුවන් වෙවිද ? කියවලම බලන්න ... මෙ එයාලගෙ...

    Mature
  • කිනුරු
    533 45 3

    දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවන්නේ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ....❤️‍🩹

  • DOOM (on Hold)
    20.6K 2.3K 19

    රූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.

    Mature
  • From Afar | ඈතින් ඉඳන් | BL SINHALA NOVEL
    1.1K 46 2

    "මම එයාට ආදරෙයි මම හිතන්නේ" "කාටද?" මම ඇහුවෙ දහස් වෙනි වතාවටත් ඒ එයා වෙන්න එපා කියලා ප්රාර්ථනා කරන ගමන්. "මේඝව ට" ඒත් මගේ ප්‍රාර්ථනා කවදද දෙවියෝ ඇහුවේ...? කවදාවත් නෑ... මගේ මූනට පොඩිම පොඩි හිනාවක් ආවා. සමහරවිට මගේ අසරණකමට හිනාවෙන්න මගෙන්ම ආපු හිනාවක් වෙන්නැති. "ඔයාලා දෙන්නා හොඳට මැච් වෙනවා නිවී..." මම මගේ හිනාව තව...

  • කොළොම්පුර🍃
    8.7K 859 11

    "උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිතෙන්නම උබේ මේ රෝස පාට තොල් දෙක ලේ එනකම් හපලා දාන්න...."

  • බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
    187K 14.4K 51

    වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30

    Mature
  • නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
    45.5K 3.2K 65

    දුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක

  • කුල
    1.5K 215 11

    " උඹ කියන්නෙම වචනයෙ පරිසමාප්තියෙන්ම දරා ගැනීමක් මගේ නිතින්.. " - සාගර - " ඔහොම කියන්න එපා අපේ මහත්තයෝ.. උඹ වෙනුවෙන් මට මරණයෙ වේදනාව උනත් දරාගන්න පුළුවන්.. " - නිතින් -