කාලාරූඪ
යක්ඛ කැවුතුවක ලියලූ ප්‍රේමයක පිපාසාව..
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
සිංහල BL Authorsලටම ආවේණික ශෛලීන් ගැන අත්දැකීමක් ලබාගෙන.. කියවන්න කැමති ශෛලීන් තෝරගන්න පාඨකයන්ට ලැබෙන අවස්ථාවක් වගේම... කතෘවරුන්ටත් ලැබෙන වටිනා අවස්ථාවක් 🖤💫
ඔබේ ප්‍රේමය අභියස ප්‍රාණයෙන් වුවත් දිවුරුම් දිය නොහැකි කිසිවක් නැත!! නමක් නොදන්න බැදීමක්.... වචන නොකරපු හැගීමක්... -බෝෂිත අභිරූ-
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
ජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 Srilanka #1 🥇 Sin...
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................
යන යන තැන බාල්දි පෙරලගන්න සෙට් එකක්🤦🏻♀️ ඉස්කෝලේ ගිහිල්ලා ගිහිල්ලා තිත්ත වෙලා නිවාඩුව එනකන් බලන් ඉදල යන trip එකක්😁 තියන තරමක් කුණු කන්දල් වලට කරගහලා කෙලවගන්න පිස්සො ටිකක්😒 කොච්චර ප්‍රශ්න ආවත් එකතු වෙලා විසදගන්න සහෝදරයෝ වගේ යාලුවො ටිකක්🥺 කියවලම බලන්න,😌❤️🫰🏻 Author Wonju⚛ _________________________________________...
කඳු පාමුල සීතල හුළං එක්ක... කොළම කොළ පාට තණ නිල්ල... නිල් කැටේට ගලාගෙන යන දිය පාර... විල්හැම් සීයා එක්ක... බැටලු බබාලා එක්ක... හුරතල් බූටියාවත් තියන්... වින්ද ඒ පුංචි ලෝකෙන් හිටි හැටියේම නගරයට යද්දි ඇත්තටම පාලු හිතුණා සීන්ට... දන්නවද ගමේ ඉදන් නගරෙට ගියපු ඒ ඇට්ටර කොල්ලා කවමදාවත් හිතන්න නැතුව ඇති කාගෙමහරි කතාවක ලස්සන මල...
ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
ඇවිලුවෙත් මමනම් නිවන්න දන්නෙත් මමම විතරයි... Taekook Sope _හිරිපොද වැහි_ කතරට වැටෙන වැහි බිඳක් වී නුඹ... (මෙය ප්‍රබන්ධ කතාවක් බව හො.ම.ත.ග.යු.) Start date :- 2024.05.23
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
"ඉතිං....එබැවින් නවතීමී.... හදින් පිටමං....නොකරමී...." 🥀 මවා අහස 🥀එපා තරු 🥀මට දෙන්න 🥀නුඹ කළුවරේ🥀හිඳි නම්.. ඒ ඇස්....ඒ ඇස් ඇරලා මන් දිහා බලනකං මං තාමත් බලන් ඉන්නවා.... කාගෙ කවුද ,කොහෙන් ආවද ,මොකට ආවද නොදන්න එයා..... ඇස් ඇරලා මගේ ප්‍රස්න වලට උත්තර දෙනකං....පුංචි කාලයක් නෙමෙ.... දැන් අවුරුද...
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ....." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා. 🥺�...
මං scholarship එකකින් ආව ළමයෙක් උනා කියල ඔයාලට අයිතියක් නෑ මේ විදිහට මාව රැග් කරන්න. ඇයි මට වද දෙන්නෙ? _ ජිමිනී_ 💛🐣bottom (ඒක රහසක් ..😐) නුබ ගැන මට දශමයක් නෑර දැනගන්න ඕනි.. ධනපති පව්ලක ඉපදුනා නම් නුබේ කියන්න කිසිම අඩු පාඩුවක් නැති තරම් නුබ සර්වසම්පූරණයි.. සුරදූතයෙක් වගේ ලස්සනයි ... ...
සෘතුවෙන් සෘතුවකට හාදු වල රස වෙනස් දරාගත නොහැකි වූ සිසිරයේ නුබේ හාදු වල තිබුනේ සැර මත් බවක් හිත පාරවන ... මේ ප්‍රේමණීය වසන්තයේ දැනුනේ මා මත් කල කෝපි සුවදක් හිත ලෝභකම් කරන... හිමිව අහිමිව යලිත් හිමි වූ ප්‍රේමය ද මේ කියන්න ? - පාර්ක් ජිමින් -
Who is my heart waiting for..! - This is a fantasy. Don't compare with reality !
I want to be your night baby, you could be my light. I'll be honest and gentle with you tonight. You won't hurt anymore.. nothing to afraid..! -Jeon jungkook- Kookie.. I am your acquisition sign. You have my rights. With one step towards you, old bitter memories disappear and...
"අවසානයක් නොවුණ අවසානයකින් හමුවුණු , අහස පොළොව මෙන් වූ හදවත් දෙකක් අතර ආදරණීය කතාවක ආරම්භය ... !"
"මං මේ සටහන ලියන්නෙ මගෙ කුකී ජීවිතේ ත් මරණයත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න වෙලාවක . දන්නවද මං කියාගන්න බැරි තරම් ලොකු දුකකින් හිටියේ මගෙ පුංචි දගකාරයාව දාලා යන්න වෙන නිසා ඔය හිතට නොකියාම. ඒත් දැන් මට ඔය හිතම වෙලා ඔයා ගාවම ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා. ඔයා දන්නව ද ඉතිං මං මේ අසනීපෙ මට දුන්නු එකට දෙවියන්ට දාස් වතාවක් ස්තූති ව...
You are a "light" .. that does not belong to "darkness". But you belongs to me... ! - Fantasy - Age gap - mature content - short story Started : oct 1st Ended : oct 11th
ඉතිං මේ ආත්මෙකට පස්සෙ අයිති උන අපේ කතාව...! Started : 2024/09/30 End : ...........................
ජියෝන් 🖤, ආදරය කියන අකුරු හතර ඉස්සර කරන් ඇවිත් මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන ලෝකෙක මට උබ සුරදූතයෙක් ... ජිමින් 💛, පෙන්නන තරම් ඔය හිත දරදඩු නෑ කියල මං දන්නව. පිරිමි හිතක් උනත් ආදරේ ඉස්සරහ බොලද වෙන එක ලැජ්ජාවක් නෙවෙයි කොයිම වෙලේකවත් ...
මේක ආත්මෙකටත් එහා අරන් යන බැදීමක්.. මන් එනව.. මන් මගෙ පුංචි හාමුගෙ වෙන්න ආයෙම එනව... ! _පිනිදු අහස් වීරසිංහ_ ඉතින් මම බලන් ඉන්නවා. අලුත් ජීවිතයක් අරන් උබ මාව බලන්න එනකල්... මම ආදරෙන් බලන් ඉන්නව මයෙ පිනි කැටේ..! _රධීශ් හේමක සදගලතැන්න_ පළ කල දිනය : 2024/10...