කඩුපුල් (Complete)
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
දුකටත් සැපටත් දෙකටම එකවගේ ආව ගිය මුහුදු වැල්ලේ සුපුරුදු කොණට වෙලා, වැස්සට තෙමිලා තෙමිලා තෙතබරියන් වෙච්චි, ඒත් යන්තන් අව්වෙ තියලා වේලගත්තු රැළිගැහුණු ඇක්සයිස් පොතේ අන්තිමම පිටුවෙ මම කවියක් ලිව්වා. නැවතීමේ තිත වෙනුවට අවසාන අකුර උඩට වැටුණු මහා විසාල කඳුළු බිංදුව දිහත් ඩිංගක් වෙලා බලාගෙන හිටියා. මේ මගේ ඇතින් ලියවෙන්ඩ යන අ...
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි කාලයක ඉදලා මට එයා ළඟදි අමුත්තක් දැනෙනවා... පරිස්සම් කරගන්න ඕනේ ඒ මගේ දෙ...
මේ ලෝකේ 'ස්ට්‍රේට් පිරිමි ' කියලා ජාතියක් නෑ බං.... 'මං නම් කෙලින්' කියලා පරසක්වල ගහන ඔය කොයි පිරිමියාගෙත් අස්සේ 'ඇද වෙන' කෑල්ලක් තියෙනවාමයි.....
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
" මේක මතක තියාගනින් ... මන් උබට ආදරේ නෑ ... මේ කසාදේ ඩීල් එකක් ... " " ම්ම් මන් දන්නවා ... මට අමතක නෑ මන් මගෙ සීමාව දැනගෙන ඉන්නම් ... සමාවෙන්න ... "
හැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
ඔයා විශ්වාස කරනවද පුනරුත්පත්තිය ගැන..? විසඳගන්න බැරිවෙච්ච සංසාර ගනුදෙනු ගැන..? කවදහරි අලුත් තැනකට ගියාම එතැනට කලින් ඇවිත් තියෙනවා, එතැන හොඳට දැකලා පුරුදුයි වගේ හැඟීමක් ඔයාට ඇවිත් තියෙනවද..? එහෙමත් නැත්තන්, අලුතින්ම මුණගැහුණු මනුස්සයෙක්ගෙ කාලයක් තිස්සෙ හුරුපුරුදු කමක්, දැන ඇඳුනුම්කමක් ඔයාට දැනිලා තියෙනවද..? එහෙමත් න...
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොදුරුම මුදු හැගුම් වල නොනිමි කවියක ඔටුනු පැලදුව කිරුළු වැලපෙයි නොලද සිහසුන අයාලේ ගිය පාසල් සිතකට පෙම් බැදි තවත් එක් මුරණ්ඩු කෝඩුකාර හදවතක්...❤️💚 අභිෂේක් × යෙනුෂ්ක
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියන...