අයිරස්~
අයිරීසියානු වචන සම්මුතිය තවත් එක කවි පොතක් විතරමයි! Lan_Kimra #1 in poetry
" සුදු මහත්තයා , සුදු මහත්තයත් මාව දාලා යනවද ? " හීන් හුලගක් එයාගෙ සිනිදු කෙස් ලාවට අවුස්සගෙන ගලාගෙන යද්දි වැව් ඉවුරෙ වාඩි වෙලා හිටපු මං දිහා ඉස්සිලා බලනගමන් එයා ඇහුවා. මට ඕන උනේ එයාව කිටි කිටියෙ බදාගෙන මං කොහේවත් දුවන්නෑ කියලා කියන්න. මට ඕන උනෙත් ඉර බහින වෙලාවට එයාගෙ මී පැණි පාට බෝල ඇස් දිලිහෙන දිහා බලාගෙන ඒ වැව් ඉ...
වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි ! 2024/07/20
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... ...
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
සමහර ආදර කතා තියෙනවා 'අපි' නැතුව 'මම' විතරක් ඉන්න. ඉතින් මේත් ඒ වගේ ආදර කතාවක්. ආරද් ගෞර්ය දිසානායක දිසස් මේවර
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...
සාරාඅසංඛ්යය කල්ප ලක්ෂයක් පාරමිතා පිරූ සිද්ධාර්ථ කුමරුන්ගේත්, බිම්බා දේවියගෙත් ඒ උත්තරිතර ප්‍රේමයේ සංකේතය බදු වූ සුදු නෙළුමක් , සෙංකඩගල අහස යටදි සිලම්බු නදකට පෙම් බදින අකීකරු සිතුවිලි රැගත් අවාරෙට පායන සඳක් එක්ක පෙමින් බැදේවිද ? ආග්‍ර ඔවින් දන්තනාරායන x මිණීර අශින්‍ය රන්කොත්දිවෙල starting Date - 25/12/2024 cover C...
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන ඔයාට. ~රශුද් සෙනුවර පෘථිවිසිංහ~ මං ආදරේ හොයන්නෙම මාව නොසෑහෙන්න රිද්දන ඔයාගෙන්. ~කෙනෙත් විහංස~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
Non fiction BL " හොඳට මතක තියාගනින් බල්ලා,මං උඹවත් මරලා උඹෙ පත්තර කම්පැනි එකටත් ගිනි තියනවා"
"මේඝ..?" ඒ නමත් එක්ක මන් ගැස්සිලා ගියා.හැමදාමත් මන් ඒ නමට ආස වුනේ මගේ සතුට තිබ්බෙ ඒ පුංචි වලාකුළුවල නිසා.මන් මගේ හිතේ තිබ්බ හැමදේම නිදහස් කරේ ඒ වලාකුළු ලගදි නිසා..අම්මට තාත්තටත් ඒ නම මට නොදුන්න එක ගැන මම බැන බැන ඉද්දි මගේ හිත කියවපු මායාකාරයෙක් වගේ එයා අද ඒ නමින්ම මට කතා කරනවා.ඔව් එයා මායාකාරයෙක්.. නිකම් මායාකාරයෙක්...
All I dream of is your eyes.... All I long for is your touch - නුදීර් චිතල්ක මල්ලවාඅරච්චී
ආල කියන්නෙම ඇල්මට.. ඇල්ම කියන්නෙම බැඳීමට.. බැඳීම කියන්නෙම ලෝභකමට.. ලෝභකම කියන්නෙම ආදරේට.. ඉතින් , ආල කියන්නෙ ආදරේට.. ❤️💚 MY NEW STORY : ආල STARTING OF WRITING : 2025 / / END OF WRITING : / / STORY BY : 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -CHERRY MINISHI- 2024-12-07
මට ඕන වුනේ.. මොකක්දෝ හේතුවකට උබ වගේ සෙරෙප්පු දෙකක්වත් නැතුව පාරෙ යන්න පුලුවන් සිම්පල් කොල්ලෙක්ව..
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)