Select All
  • ~🌈️වර්ණ🌈️~ (Non Fanfiction )
    7.4K 1K 52

    ඒ දිලිසෙන ඇස් වලින් කියන කතාවලට හිනහෙන්න මං හරි ආසයි....❤ බෝල තරු පිරුණු ඇස් වලින් මං දිහා බලලා මුණු මූණම රතු කර ගන්න ඒ දියකිදුරට මං හරි ආදරෙයි...❤ ~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️

  • My Regency Dearest|taekook
    114K 22.3K 41

    ජන්කුක් කියන්නෙ අම්මා වගේම තාත්තත් අහිමි උන අන්තිමට එයා ගොඩක් ආදරෙ කරපු අත්තම්මත් ඇස් ඉස්සරහම නැතිවෙලා ගිය දුප්පත් වගේම අහිංසක කොල්ලෙක්~ එතකොට කිම් ටේහියුන් කියන්නෙ කොරියාවෙ ජනාධිපතිතුමාගෙ එකම සෙල්ලක්කාර පුතා, Tp tae Bottom kook Happy end~

    Completed   Mature
  • ~ ස්වප්න නේත්‍රා ~ ✅
    18.2K 2.1K 20

    • අ-අභී...අනේ මන් උබට හරි ආදරෙයි බන්.. • මම ඒක දන්නව ආදි... උබ කටින් කියන්න කලින් උබේ ඔය හීන පිරුනු ඇස් මට ඒ ගැන කිවුවා.... • ස්වප්න නේත්‍රා • ~ සිහින වලින් පිරි දෙනෙත්...~ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧-𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩- 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 / අභී 𝐁𝐨𝐭𝐭𝐨𝐦 - 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 / ආදි 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐇...

    Completed   Mature
  • ~අනුරාගික සිත්~ || TK- Nonfiction || ✔️
    56.5K 3.9K 84

    " දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැටෙන පළවෙනි වැහි බිංදුව වෙන්න! මන් පොරොන්දු වෙන්නම්...! හැමදාම ඔයාව ඒ වැ...

    Completed   Mature
  • Forbidden Love [ Taekook ] ✔️
    182K 23.6K 40

    //නපුරු සෙල්ලක්කාර ශිෂ්‍යයෙක් නිසා සිය ජීවිතයම වෙනස් කරගත් අහිංසක ගුරුවරයෙකුගේ කතාව// Started : 2022-03-20 Finished : 2022-05-13 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters. 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful o...

    Completed   Mature
  • බාබන්ඩේසි 🌼
    7.4K 1.2K 27

    "හැමදාම මගෙ මේසෙ උඩ බාබන්ඩේසියා පොකුරක් තියලා ගියපු හොරාව දැන් මම දන්නවා" "ආ...ඒ කව්ද?" "මම බාබන්ඩේසියා වලට ආසයි කියලා දන්න කෙනෙක් ද කොහෙ" "පිස්සු! මම දන්නෑ " "කව්ද කිව්වේ ඔයා දන්නවා කියලා " "ආ...මේ....මේ ඒකනෙ " "මෝඩයො ඇයි ඉතින් ඕක කියන්නැත්තෙ " "මම උඹට ආදරෙයි නිම්න. මෙච්චරක් කියන්න බැරි තරම්. මම වෙන උන් වගේ ලස්සන වච...

  • °~සුද්දා ~°
    3.5K 453 22

    " මන් වැඩිපුරම ආස උබේ ඔය කියවිල්ලට " " ඉර හෙව්වෙම පාට වලින් පිරිච්ච ලුමිනස් මල් වෙද්දී ඒ ඉර නොදන්නවා ඇති එයා මත්තෙම නැහෙම සූරියකාන්ත මලක් හුස්ම ගන්නවා කියන එක .." ****************************-******************** " අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕ...

  • අවිනිශ්චිත හෝරා..
    2.3K 326 14

    හද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවිනිශ්චිත වූ හෝරාවල වෛරයම දලුලන හිතක් සමඟ ආදරයම පමණක් විශ්වාස කරන හිතක්...

  • VENGANZA✔
    7.4K 1.4K 55

    IT'S JUST BEGINNING! MAFIA THRILLER ACTION MURDER ROMANCE BL TOP| JUNGKOOK POWER BOTTAM| TAEHYNG THIS STORY INCLUDES 3 SEASONS! SEASON 1: 2024/11/14 - 2024/12/14 SEASON 2: 2024/12/18 - 2024/12/29 SEASON 3: 2025/01/01 - (This Story Include Some Mature Parts🚫.If you don't like it, don't read.😐✋)

    Mature
  • -ඊළග වස්සානේ 💐🥀(✔️✅)
    41.1K 7.5K 13

    ස්නේහ ....දන්නවද මගෙ ලොකුම ආසාව.........මොකක්ද කියන්න..... ම්ම්ම්.......මොකක්ද...... ඔයා දිහා බලන් ඉන්න එක......එක තත්පරේකට හරි......ඔයා දිහා බලන් ඉන්න එක......🥺😘

    Completed  
  • ඉ+ලව්
    222K 27.6K 52

    යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉසාන් මලීස කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟

    Mature
  • 𝗘𝗻𝗲𝗺𝗶𝗲𝘀 𝗧𝗼 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱𝘀 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
    120K 19.2K 55

    එක වෙන්න පුළුවන් ද...‚ අවුරුදු ගානක් තිස්සේ දැනන් හිටිය මනුස්සයෙක්ට පස්සේ ආදරයක් දැනෙන්න..? Bl✔️ Angst✔️ Happy end ✔️ Story Cover: @ChoiJaehi

    Completed   Mature
  • මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
    3.7K 267 19

    සෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! "සමහරවිට මම හොදම කෙනා නෙමෙයි වෙන්නැති🥀" _SDW_ . . හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #b...

  • 😨🤡Psycho❤️🤞❤️‍🔥 [ Love Can do Anything ] ( Hold )
    7.4K 746 30

    "ඔය මිනිස්සු කියන හද ලස්සනද ටේහියෝන්?" " ඉතින් ජන්කුක් ට මොකක්ද හිතෙන්නෙ ? " Taekook Namjin Yoomin Jackhope ..............? " ඉතින් , කවද හරි මම එනකන් ඉන්නවද ?" 💔

  • වේදාරු | sinhala bl
    19.5K 1.8K 22

    වේද් + ආරු

    Mature
  • හන්තාන සුසුම්🌑💙[Taekook]
    3K 280 30

    💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි.... 🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි 💙ලියාලමි ගැබුරු තැන ආදරෙයි උතුරන්න...♡ 🖤දවසක බරම කාර්තුවල ලස්සන මල් පල දරන මොහොතක...අධිමාත්‍රික වචන අස්සේ පොරකන... ආදරය නාමයෙන් හදවතේ පතුලෙම සැගවිලා තියෙන...ජීවිතයට ලැබෙනා නොයෙක් නොයෙක් බාදක,කම්කටොලු මැඩගෙන කැපවෙලා...අවසානයට ලබා...

  • වස්සානේ ඇවිදින් ( taekook nonfiction ) Ongoing
    574 97 7

    මේඝ ගෙයි මහීගෙයි ආදරේ කොහොමද ගලාගෙන යන්නෙ කියලා අපි බලමු.... මේඝ × මහීම " මම උබට හරි ආදරෙයි සුදුබෝලේ ..." " මමත් මගේ සුදු අයියාට ගොඩක් ආදරෙයි මගෙ දෙයියෝ...." top tae Kook bottom Happy ending

    Mature
  • soul keeper ||vkook||
    60.1K 14.2K 35

    "හුස්ම ගන්න එකයි, ආදරේ කරන එකයි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් මම ඔයාට ආදරෙයි කියලා කියන්න මගේ අන්තිම හුස්ම පොද පාවිච්චි කරනවා ටේහ්‍යොන්ගී" "මේ 'Limestone' එක මගේ 'soul' එක කියලා මම විස්වාස කරනවා ජන්කුක්.. මට ඕන ඒකේ 'keeper' ඔයා වෙන්න" "ඩොක්ටර්ට ඕන මම ඩොක්ටර්ගේ soul keeper වෙන්නද" බ්‍රිතාන්‍ය ජාතික මනෝවෛද්‍ය ටේහ්‍යොන්ග්...

    Completed   Mature
  • සිලිලාර
    6.9K 840 30

    ආදරේ කියන්නෙම හරි ලස්සන දෙයක්, හරි කෙනා ලැබුනොත්.... - තේනු - ඒ ලස්සන මං විදින්නෙ උබ නිසයි මගෙ වස්තූ.... - අවී -

  • ฿Ⱡ₳₵₭ ⱤØ₴Ɇ [Taekook] ✔️
    93.5K 16.3K 38

    කළු රෝස.. ගැලපෙන්නෙ නෑ නේද? රෝස මලක් අනිවාර්යයෙන්ම රෝස හෝ රතු පාට වෙන්නම ඕනෙ. වෙන වෙන පාට රෝස තියෙනවා තමයි.. ඒත් රතු හෝ රෝස පැහැය තමයි රෝස මලකට ආවේණික පාට. ඒකයි රෝස කියපු සැනින් අපි හැමෝගෙම හිතේ රතු හෝ රෝස පාට මලක් මැවෙන්නෙ. කොච්චර වෙනස් කරන්න හැදුවත්, කොච්චර අර්ථකථන දුන්නත් ඒ සත්‍යය වෙනස් කරන්න කාටවත්ම බෑ. ඉතින්...

    Completed   Mature
  • මා හදෙහි සිත්රු (TK)
    119K 14.1K 91

    ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook NonFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka (2024/01/01) #1- Btssrilanka (2023/10/31) #1- TaeKook (2024/01/27) #1- bl (2024/04/25) #1- සිංහල (2024/04/25) #1-SideShip (2024/09/18) #1-Boylovers (2024/09/18) #1-Sinhal...

    Completed   Mature
  • 𝗪𝗶𝗹𝗹𝗼𝘄 | [Completed]
    24.1K 4.6K 20

    ❤︎Life was a willow and it bent right to your wind... Head on the pillow,I could feel you sneaking in... As if you were mythical thing... Like you were a trophy or a champion ring... And there was one prize I'd cheat to win... The more that you say... The less I know... Wherever you stray... I follow... I'm begging fo...

    Completed   Mature
  • අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
    69.2K 6.3K 36

    දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්‍ය- මේ ඔවුන්ගේ වෛරයකින් ආරම්භය සටහන් කර අවසන් ප්‍රේමයේ අවසන් සටනයි.. අවසන්...

  • කාළස්වේත
    6.7K 785 16

    "ආයූ කියන්නේ ඔයා එයාගේ හිත කියෙව්වා කියලාද??" "ම්ම්...ඔව්" ඉතින්???? හිතකියවන කොල්ලෙක් ආස නැද්ද ආදරේ කරලා බලන්න 2024/10/04

  • ආතුරයා || Tk Nonfic
    30.5K 5.7K 46

    ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇද...

  • My Little Wolfie | TK || Completed
    96.3K 12.9K 42

    " හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !! # BTS # Blackpink # B × B # G × G # G × B

    Completed  
  • කාල ( 𝐊𝐀𝐀𝐋𝐀 ) 𝐓𝐊 ✔✔
    14.6K 2.9K 32

    ප්‍රේමයේ මග වෙනස් කෙරූ යක් මිනිස් ප්‍රේමාගමනයේ කඪෝරමය ඇවිලුම !! Start : 10 / 11 /2024 End : 11 / 01 / 2025

    Completed   Mature
  • ආදර වස්සානේ
    2.6K 340 9

    "බලා හිදීමත් ආදරයක් නම් එක ඕනවටත් වඩා කරපු මට උබව දැන්වත් අයිති කරගන්න පුළුවන් ද මගේ පුංචි ටියුලිප් මල" "එකට ඔයා ඕනවටාත් වඩා සුදුසුයි මගේ කුමාරයෝ" ---------------- "අවුරුදු ගාණක් තිස්සේ උබට හොරා උබට නොදැනෙන්න උබ දිහා බලාගෙන හිතින් ආදරය කරපු මට උබව මහ මෙරක් මගේ මැණිකේ..." "අනේහ් ඒයිහ් ම්හුක් අඩවන්න එපා තාත්තියෝහ්" "ම...

    Mature
  • සෙංකඩගල අහස යට (Nonfic) [Ongoing]
    17.3K 1.7K 40

    දෙනුවන්, මං උඹට ආදරේ තරම උඹ තවම දන්නෑ.. දැනගන්න ඕනි නම් මේ බෝගම්බර වැව් ඉවුරට ගහන පොඩි පොඩි රැළි ගාන ගණන් කරන්න.. ~ ආත්ම ශ්‍රවුශාක්‍ය බණ්ඩාර පුළුවන්කමක් තිබ්බනම් මං අයියගෙ දුකයි වේදනාවයි උරාගන්න පුළුවන් විදිහෙ ස්පොන්ජ් කෑල්ලක් වෙනවා.. ~ නුවිනු දෙනුවන් විජේරාම A love story Under The Senkadagala Sky Covers by @Czish...

    Mature
  • වෘක
    18.8K 2.2K 37

    වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌