මහසෝන් ඉන්ටර්විව්
ඉරක් ඕනි මට..සදක් වෙලා.. පෑයූ..සෝණු!!
"මොනා වුණත් මම දෙන පොරොන්දු කවදාවත් මම බිඳෙන්න දෙන්නේ නැහැ මිහිනු..මාව මැරුවත්. ඒක නුවර වැව දන්නවා. හිතපු දේ නොලැබුණත් දවසක හොඳම දේ ලැබෙයි. ඒකත් මම දන්නවා." Start:- 2024.01.08 Ongoing
වෙලාවක් නැති නමක්,දිනයක් කවදහරි කියන දවසක් ගැන කියලා මිනිස්සු සුසුම් හෙලන්නේ සැනසීමක් බලාපොරොත්තුාවන්........
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
ශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie
එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ... 2024/04/12 - 2024/05/25
' සම්මතයක් මත දිවෙනා රාමුවෙන් පිට පැන්න අසම්මතයන්ගේ සංග්‍රාමය ' ~ ආල අඩව්ව ~ Vkook / Yizhan No fanfiction By Lio and Tiger
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද? ⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න සිද්ද උනේ මොකටද...
හිස් ආත්මයක් වෙලා කාටවත් පේන්නෙ නැතිව ඔහේ කැරකි කැරකි ඉන්නෙ නැතිව මොකට මමත් මනුස්ස ශරීරයක් අස්සට රිංගුවාද මන්දා. මැරෙනකල් කියලා කොච්චර වැඩ තියෙනවද කරන්න , කොච්චර කරත් මැරෙනවනෙ අනේ.. 'සැබෑ ආදරය පසුපස හඹා නොයන්න . දැනෙන්න අරින්න ' විනාඩි ගානක්ම එක තැන ට්‍රැෆික් එකෙ තිබ්බ බස් එකේ ජනේලයක් අයිනෙන් වාඩිවෙලා උන්න මගෙ ඇස් ගිය...
NUR (Only) දැනේනම් හදගැස්ම යන්තමින්වත් නුඹට ආදරේ ඇහෙනවද මහද මුරගා කියන? දැනේනම් මගේ හද හඬා වැටෙනා තරම දන්නවද දැනුනේම නුඹම පමණයි හිතට.
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
ලියොන්.... ඔබ දැන සිටියාද ??... ඇයි මේ කතාව මිනීවළක් වුණේ කියලා... ලියොන් ..... මට පිළිතුරු දෙන්න.... ඔයාට පුලුවන්ද මගේ බිඳුනු හදවත හදන්න.. ඔබට මට පිළිතුරු දිය හැකිද... ඔයා මට ආදරේ ද.. නෑ ඔයා මට ආදරේ කලා වත්ද.... මගේ මුළු ජීවිත කාලය තුළම.... ඔබට මට පිළිතුරු දිය හැකිද... ඔබට මාව තේරුම් ගත හැකිද... ඇයි... ඔබට මට පිළිතුර...
"Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️
එයාට මාව යාළුවෙක් විතරයිද? එයා මට ආදරේ නම් වෙන කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙයිද? මට ආයෙමත් බලාපොරොත්තු තියාගෙන දුක් විඳින්න බෑ
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?