හුස්ම
හුස්ම හිර වෙනවා වගේ. එයාට මං හිතන දේවල් ඇහෙන එකක් නෑ .
"Mine" He whispered. "Yours" She breathed. A KTH FANFICTION 14|02|2021- Published 04|08|2021- Ended 19|02|2023 - (Re-editing)
මහ මුහුද ගිලගත් ආදරයක් නැවත කාලෙක පණ පොවාවිද?... ඔවුන්ට ඔවුන් යලි හමු වේවිද? නැතිනම් සදහටම අහිමි වේවිද? මේ ඔවුන්ගේ කතාව..💛✨️
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
හිත ගලක් කරගෙන මැරයෙක් වගේ ජීවත් උන මට ආපහු ආදරේ කරන්න කියල දුන්න උඹට මං මගේ ජීවිතේටත් වඩා ආදරෙයි වස්තුව........❤️ - තිවේන් - අසම්මතයක් උනත් මං ඔයාගෙ ආදරේට පුදුම තරම් ලෝභයි සුදු මහත්තයො...........💗 - හෂිරු - කතාවෙ මුල් අයිතිය කතුවරිය සතු පමණක් බව කරුණාවෙන් මතක...
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියන...
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
" අ... අයියේ " " ම්... මොකද්ද කිව්වේ... අ... අයියේ කියලා ද කිව්වේ දරුවෝ ඔයා... ඔයාට කතා කරන්න පුළුවන් ද ? දරුවෝ කතා කරන්න පුළුවන් ද ? මාව ඇහෙනවා ද පුතේ ඔයාට ? " " ඔ... ඔහ්... ඇහෙනවා අ... අයියේ " - සිහින × සිහිලැල් - " සර් " " උඹ ආදරේට සිනු කිව්වට සිහින කියලා කියන්නේ මගේ පණ... මන් කරපු ලොකු ම වැරැද්ද අම්මා නැති වුන ගම...
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫Don't copy my works🚫 🚫Don't ask for damn PDF🚫
"... මට මගේ කතාවේ වීරයගෙ ශක්තියක් වෙන්න ඕන නෑ.... මට ඕනි මගේ කතාවේ දුෂ්ටයගෙ දුර්වලකම වෙන්න... වීරයෙක් පාලනය වෙන්නෙ එයාගෙ ශක්තියෙන් වුණාට දුෂ්ටයෙක්ව පාලනය කරන්න ඕන එයාගෙ දුර්වලකමක් විතරයි... මම ආස ඒකට..."
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...