දුෂ්ට මිනිස්ටර් 😈 [ Yizhan Nonfic ] ( Completed story )
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
🐯 " තවුසේ කොහෙන්ද මේ කොල්ලව ගෙනාවේ ජියෝන්.. 😫" 🐰" මන් ආවේ ඔම්මගේ බඩින් තවුසේ වගේම 😌😏.." 🐯" ආශ්ශ්....😫" | Taekook| Tae Top kook Bottom Funny Story 🌞 *White__Lilly Fanfaction Started day : 2022/ 12 /09 End: 2024/09/13
"පිස්සුද ? නැත්තම් හැටිද?? මම ලේ බීලත් නෑ බොන්නෙත් නෑ !!" "ඒත් උඹ වැම්පයර් කෙනෙක්??එහෙම නේ ?? අනේ නිකන් පලයන් යන්න !! ලේ බොන්නැත්තම් කොහොමද උඹ වැම්පයර් කෙනෙක් වෙන්නෙ !! උඹට මාව තම්බන්න වෑ සුදු වලහා !!" "උඹ හඳ දැක්ක පලියට හූ කියන්නෑනෙ !?? ඒ වගේ තමා මමත් ! " ඔයා හිතන් හිටියට ඔයා වැම්පයර් කෙනෙක් කියලා අනිත් අය ඒක විශ්වාස...
කොහොමද ඔයාට යක්ෂ මල්ලිලා අට දෙනෙක්ගෙ නූනා වෙන්න ලැබුනොත්??? #48-infinite #9-tyuzu
"කාගෙද මේ පුස්තකේ ! ගිහින් දාහන් මේක අර ගිනි ගොඩට !" "ෂ්... කටවහන් හිටහන් ගොන් උලමා ! මේක කාගෙ හරි ඩයරි එකක් !" "අනුන්ගෙ ඩයරි කියවලා මට පළපුරුද්දක් නෑ සගෝ !" "අනේ මගෙ කට !!?" අහම්බෙන් හරි ඔයා දන්න,ඒත් දැන් ඔයා ළඟ නැති,ඔයාට මග ඇරුනු කෙනෙක්ගෙ දින පොතක් ඔයාට ලැබුනොත්? About this.. Started : 22.12.02 Completed : 23.01.28 ...
ඩිස්ක්‍රිප්ෂන් ඉල්ලෙයි. Started : 23.02.01 Completed : 23.04.14 Collab : Bts,Seventeen,Enhypen,Txt,&Team Category : Fantasy
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ....." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා. 🥺�...
❁. තම අණසක පතුරපු සිංහයෙක්, දරැණු හිතක් හොල්ලපු අහිසකයෙක්, හැමෝම පිස්සු වට්ටපු වශියක් වෙච්ච නපුරු අළු ඇස් දෙකක් , තෝරා බේරා ගන්න නොහැකිව හිර වුන හැගීම් ගොන්නක අතරමං වීමක්, වටා ගෙත්තම් වුන තවත් එක කතාවක් ╰┈➤ ❝ [𝐓𝐡𝐞 𝐅𝐢𝐠𝐡𝐭𝐞𝐫] ❞
ජන්කුක් Mafia king නම්.., එයාගෙ queen ටේහියුන්...! රාගයත් ආදරයත් සමග මුසු උන කතා දෙකක් ♡ ( සිංහල ) university and mafia love story happy ending Taekook Top kook bottom tae yoonmin namjin S A K U R A ♡
ආදරය කියන්නේ මහ පුදුමාකාර දෙයක්..ගොඩක් අය ආදරය එක එක අයුරින් විස්තර කරනවා..සමහර ආදර කතා තියෙනවා ..සම්මත වුනත් අසම්මත වුනත් ආදරය ආදරයමයි 🌈️ අපි නවතින්න ඕන අපට දැනුණු අපේ ආදරය ළඟ මිසක් වෙන කෙනෙක් ළඟ නොවේ. මේ ආදරයත් ඒ වගේම ආදරයක් . මේ ආදරය පටන් ගන්නේ පාසල් කාලයේදීමයි 🤭 wang yibo අහිංසක ප්රේමවන්තයෙක් ඒ අ...
ජන්කුක් කියන්නෙ දග බෝලයක්.. කාටවත් බය නැති, විසේ පොවපු, පිස්සු කොල්ලොක්.. තේහියුන්ග් කියන්නෙ හය දෙනෙක් විතරක් ඉන්න පාතාල කල්ලියක නායකයෙක්.. තේහියුන්ග් ජන්කුක්ව කිඩ්නැප් කරොත් මොනා වෙයිද?
විද්‍යාඥයෝ මහා ගැඹුරු මානයන් හොයනවා ඇති... ඒත් කවියොනම් පස්වෙනි මානය කියන්නෙම ආදරයට... ඒ පස්වෙනි මානය කවියො ගෙවන්නෙම සිවුවෙනි මානය එක්ක... ඉතින් ඒ විදිහට ජීවත් වෙන අයට වයස ගෙවෙනවාවත් දැනෙන්නෙ නෑ සත්තයි... ඒ හැඟීම් එක්ක ජීවත් වෙන නුවිඳුලා අභින්සලාගෙ ආදරය හැමදාමත් තරුණ විදිහටම තියෙන්නෙත් ඒකමයි... 2023.08.13
"තිසත්ම?" තේ වත්තෙ පැත්තකට වෙලා ලොකු කල්පනාවක හිටපු මට ඇහුණෙ හුඟක් හුරු පුරුදු කටහඬක්. "ඔහ් පොඩි බේබි මෙහෙ?" මං ඇහුවෙ කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන මං දිහා මහා ගාම්භීර පෙනුමකින් බලන් ඉන්න පොඩි බේබි දිහා. "ඇයි අපෙ තේ වත්තකට එන්න මං තිසත්මගෙන් අවසර ගන්න ඕනෙ කියලා හිතුවද?" පොඩි බේබි මගෙ දිහාට ඇවිදගෙන ආවා. හපෝ ඉ...
කාන්තාවකගේ පහස නිසා මගහැරුණු ආදරණීයෙකු ලබාගැනීම.... ♡Taekook ♡Top kook/bottom tae ♡Happy ending ♡Romanc ~Angel _Yamasakura ~
......🥀 ආදරේ...........ආදරේ කියන්නෙ ඇත්තටම මොනවගේ හැඟීමක් ද කියන්න මං තාමත් හොයනව........ මම ජියෝන් ජන්කුක්.....ඇත්තටම මට මං ගැන කියන්න තියෙන්නෙ එකම එක දෙයයි.ඒතමයි....... මං මහ අවාසනාවන්තයෙක්......මගෙ ආදරේ මං ඉස්සරහම වෙනකෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න උන මහම මහ අවාසනාවන්තයෙක්.......�...
"මගෙ තනියට එයා නැති උනත් ආදරේ පිරුණු ඩේලියා මල් පෙත්තක් ඒ හැම වෙලාවෙම මගෙ තනිය මැකුවා.." ~💚💚 #1 - සිංහල (12.09.2023)
"මට ඕන කරන්නේ... නේත්‍රගේ හිතේ මිහිල් වෙනුවෙන් තියන තැන නෙමෙයි... මට ඕන කරන්නේ නේත්‍රගේ හිත ඇතුලේ මැවෙන අලුත්ම වචනයක් වෙන්න... මම ඉල්ලන්නේ... නේත්‍රගේ හිතින් අලුත් ඉඩක්... අලුත් තැනක් විතරයි..."
ඕඝ කියන්නෙ සැඩපහරහට ඉතින් මේ සැඩපහරෙන් ගොඩ එන්න හදන තරුණයො දෙන්නෙක්ගේ කතාවක් .. මෙ ප්ලොට් එක ඔලුවට ආවේ මගේම අත්දැකීමක් විදියට ඉතින් මේ කතාවෙ වස්තු භීජය අද සමාජයෙ ඇතුල දකින කතාවක් ඉතින් ඔයාලා කතාවෙ එන්ඩ් එක වෙනකන්ම කියවන්නෙ නැතුව TOXIC වෙන්න එපා කියල ඉල්ලනව. ❤️
පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .
මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ සත්‍ය මන්ත්‍ර පාඨ වන බැවින් ශබ්ද නගා කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමි මන්දයත් යම්කිසි අතුරුඵලයක් පැමිණිමට ඉඩ ඇතැයි මා තුල පවතින විස්වාසයයි. එහෙනම් අපි විශ්වාසත් අවි...
එයා මට ආදරෙයි.... මමත් එයාට ආදරෙයි.. හැම භවයකදිම අපි අපේමයි..... ~යීබෝ~ එයා හැමදාටම මගේ නමට ලියවිලා ඉවරයි... හැම ආත්මෙක මම ප්‍රාර්ථනා කරන්නෙත් එයාවම විතරයි..... ~ජාන්~
සම්මතයක් උනත් අසම්මතයක් උනත් ආදරේ කියන්නේ ආදරේට... සම්මතයට පිට යන්න තියෙන බයට ඒකට ගැලපෙන්න හොයා ගන්න ආදරේ නිසා ඔයා සතුටෙන්ද??? අසම්මතයක් අසම්මතයක් කිව්වට එතන තියෙන්නෙත් ආදරේ නෙමෙයිද??? සමහරවිට හොඳයි කියන සම්මතේටත් වඩා ලස්සන ආදරයක් අසම්මතයි කියන ආදර කතා ළඟ තියෙනවා... සම්මතයක් උනත් අසම්මතයක් උනත් ඔයාට කරන්න තියෙන්නේ එක...
I found a love for me Darling, just dive right in and follow my lead Well I found a boy, beautiful and sweet Oh I never knew you were the someone waiting for me💚❤️
ගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️
Happy Birthday To You... Happy Birthday To You... Happy Birthday Dear Wang Yibo... Happy Birthday To You... 💚💚💚💚💚💚💚💚💚💚
Top-Tae Bottom - Kook 2023.05.14 2023.11.28 Cover credit goes to :- _dala_07 Republish 2024.11.06 2024.
" ආදරේ විතරක් දෙන්න ඒ ඇති. ඒත් හැබයි ආදරේ ඇතුළේ අනු මාතෘකා ගොඩක් තියෙනවා "
ස්නේහ ....දන්නවද මගෙ ලොකුම ආසාව.........මොකක්ද කියන්න..... ම්ම්ම්.......මොකක්ද...... ඔයා දිහා බලන් ඉන්න එක......එක තත්පරේකට හරි......ඔයා දිහා බලන් ඉන්න එක......🥺😘