Am I Wrong ?
සහෝදරයෙක් වෙනුවෙන් විශාල කැපවීම් ගොන්නක් ඉටු කරන සහෝදරයෙක් , ආදරේ වෙනුවෙන් මහ හුගක් වේදනාවන් සඟවාගෙන ඉන්න ආදරවන්තියෙක් , මිත්රත්වයක් වෙනුවෙන් අභියෝග කෝටියකට එහා මුහුණ දෙන සැබෑ මිතුරෙක් , වෛරී සිතුවිල්ලෙන් ජීවිත එක්ක සෙල්ලම් කරන හිතුවක්කාරයෙක් , මේ හැම කෙනෙක්ම දිහා මැදිහත් හිතින් බලා ඉන්නා ඉවසිලිවන්තයෙක්...... මේ අල...