ALIA AMANS (Another Lover)
Shin jea hawa❤️ කෙනෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස තමයි එයා විවාහ වෙන දවස... ඕනෙම කෙනෙක්ට තමන්ගෙම කියලා ලස්සන හීනයක් තියෙනවා ඒ කෙනාගෙ විවාහය කොයි විදිහටද වෙන්න ඕනෙ කියලා... වෙන අය ගැනනම් මං දන්නෙ නෑ ඒත් මටනම් පුන්චි කාලෙ ඉදන් ලස්සන හීනයක් තිබුනා මගෙ විවාහය ගැන... 😍😍😍😍😍😍😍😍 මටත් ඕනෙ උනා මගේ දෙමව්පියො වගේම මං කැමති කෙනාව...