කෙටි කතා (BL)
ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️
ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
(Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!
වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !
Non fiction BL මගේ ආදරේ කැරලිකාර කුරුල්ලෙක් වගේ ආදරේ දැනෙන තැන පිස්සුවෙන් වගේ කැරකෙනවා.. අහිකුණ්ඨික දරුවෙක් වගේ සම්මතයෙන් පිට පනිනවා
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;
" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
බැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.
උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤
𝚢𝚎𝚊𝚛𝚜 𝚕𝚊𝚝𝚎𝚛, 𝚕𝚘𝚜𝚝 𝚕𝚘𝚟𝚎𝚛𝚜 𝚛𝚎𝚌𝚘𝚗𝚗𝚎𝚌𝚝, 𝚋𝚞𝚝 𝚌𝚊𝚗 𝚝𝚑𝚎𝚢 𝚛𝚎𝚟𝚒𝚜𝚒𝚝 𝚝𝚑𝚎𝚒𝚛 𝚞𝚗𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝚊𝚛𝚝𝚜 𝚊𝚗𝚍 𝚜𝚝𝚘𝚛𝚒𝚎𝚜... シ︎♡︎ Sinhala Non Fictional BL Published date - 12/09/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫
මම හැමදාම බලාගෙන ඉන්නේ කවදා හරි කියලා අපි බලන් ඉන්න දවසක් එනකන්.... ඒත්.... ඒත් එහෙම දවසක් ඇත්තටම එයිද?? සමහර වෙලාවට ගන්න හුස්ම පවා හිර වෙනවා වගේ දැනෙනවා.... ඒ ඇයි කියලවත් මට හිතා ගන්න බෑ.... ඒත් මම ජීවත් වෙනවා.... ඔව්.... මම ජීවත් වෙනවා..... මොකද සතුට පිරුණු කවදම හරි කියන දවස එයි කියලා මම හීන දකිනවා..... මොකද මට ඕනේ...
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing
සම්මතයැයි අකුරු කෙටුව සමාජයක අසම්මත ගඩොලින් ගොඩනැගුව කැදැල්ලක සම්මතය කටුගාමින්!!!!
තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...
ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත් කොහොම හරි දරාගමු කියල අල්ලගත්තු අත අත් නොහැර හිටි මිනිස්සු, සීයට සීයක් ගැලපෙන මිනිස්සු ලෝකෙ නෑ කියල තේරුම් අරන් නොගැලපෙන තැන් දරාගත්තු මිනිස්සු, ...
භාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට වෛර කර කර ඇයි තවත් ළං වෙන්නේ..
කාල පරාස දෙකක්.. ආපෝ හා තේජ වංශ දෙක අතර ගැටුමක්... නීල වර්ණ හා රක්ත වර්ණ නෙත් යුගලක හමුවක්... මේ තවත් එක ඉතිහාසයේ නොලිය වුණ වෘතාන්තයක්...
"Kiss me under the light of a thousand stars" අභිනු මෙවීන්ය ආග්‍රව X අකේන් දෙව්නස් ධූමකර Start Date : 21/05/2024
"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ