~ U̶g̶l̶y̶ ~
𝙈𝙮 𝙨𝙩𝙚𝙥 𝙗𝙧𝙤𝙩𝙝𝙚𝙧 ❤ 🐥මන් වගේ කැත මල්ලි කෙනෙක් එක්ක පාරේ යන එක හෙයොන්ට ලැජ්ජාවක් නේද...? 🙁 🐯 ඔහේ මගේ මල්ලි නෙවෙයි.. 🤬 🐥 ඔයාට කවදාවත්ම බැරිවෙයිද මාව ඔයාගේ මල්ලි හැටියට පිලිගන්න...🙁 🐯 ඒක වෙන්නේ නෑ.. 🐥 කමක් නෑ.. මන් හෙයොන් ලගින්ම ඉන්නම්... 🙃 🐯 🤬 (( 𝘽𝙧𝙤𝙧𝙤𝙢𝙖𝙣𝙘𝙚 +16 )) ...