සුදු රෝසby semi_din
ක්ශිතිජයේහිදී අහසත් පොලොවත් එකතුවෙන්නා සේ පෙනුනද එය එසේ නොවෙයි.. සමාන්තර සරල රේඛා කොපමණ ලගින් ගමන් කලද ඒවා කිසි දින එකතු නොවේ... දයිවයේ සෙල්ලමට අසුවූ අහින්සක ආදරවන්තයිට...
කඩුපුල් මලby wisegirl0908
🌸🌸 ඔහුගෙ රුදු හදවතට, මුදු කඩුපුල් මල් සුවඳ ඇයයි🌸🌸
▪️Started - 16/08/2024▪️
End - (Ongoing)
සිහිවනු පිණිස!!by araliya perera
තරු කිණිත්තක කවි ලියා
සඳේ හෙවනැලි ලඟ තියා
සයුරු දිය පිට අතුරලා
නුඹ ආ මඟම ආපහු ගියා..
සවුමිය හැඟුමක් මිසක මට
කොහොම ගන්නද සඳ සොබා...
වළාකුළකින් සැඟවිලා
මලක හොඳහැටි තැවරිලා...
තනුව නුඹby Suravi272
"මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන අයව උදුරගෙන මට වේදනාව විතරක් උරුම කරන්නේ ඇයි"
"ඒ වේදනාව තුළින් ඔයා ලවා සාර්ථක නිර්මාණයක් බිහිකරවන්න ඕනි නිසයි"
මේක...
එක දවසක අපි....by කලු සමනලී
" හැම ගෙවෙන තත්පරක්ම ආදරයෙන්... ඔව්.. අන්තිම හුස්ම වෙනකල්ම... ඔව්.. ඊට පස්සෙත්.. අන්තිම හුස්මට පස්සෙත්... "
REVENGEby miss_ mafia 🖤
"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත,
මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... "
Start - 2022 may
End -
Warning/ abusive
Sinhala
සිතිජයටත් එහා... ( Completed) by miss_ mafia 🖤
"ඔබ ගැයූ ඒ කවිය, මම සත් ගව්වක් දුර සිට සිතින් අසා සිටියෙමි... "
" ඔබ වෙනුවෙන් ම පේ වුනු මගේ අාදරයේ කතාව... "❤
Completed