අමාවක හඳby hiruni kaushalya
අමාවකටත් පායන්න
පුලුවන් ද සඳක්..
නොවෙන බව දැන
දැනත්
බලන්ඉන්න
ඇය අමාවක
තරුවක්....
නෑසෙනා බව දැන දැනත්
හීතලේ හුලගට
මුමුණපු කවි පෙලක්
අසාගෙන හුලග ඇවිදින්
මගේ කනට මු...
Completed