#1
කවි සිහින | Love Poemby Sihina
පාළුට තනිකමට දුක දැනේන හදවතක
නොකියාම නොදැනිම ආදරේ දළුලද්දි
අඬන්නට වැළපෙන්න ඉඩක් ලද මොහොතකදි
ඇවිත් නුබ කියවන්න මගේ පෙම් කවි සිහින...
#4
සිහින ප්‍රාර්ථනා by Druwinya Wanaguru
එදා දැනුන ආදරය වැඩියෙනුත් තාමත් මගේ හිතේ තියෙනවා .
" මම අහසක් නම් ඔයා මගේ අහසේ ඒකම පුන්චී තරුව 🌟 .
" ඇයි මට බැරි ඔයාගේ හද වෙන්න. ඇයි තරුවම .
" මොකද මේ...
#5
සිහින ප්‍රාර්ථනා by Supuni Nirasha
මේ අකේන් වගේම යශ්වින්ගේ සදාකාලික ප්‍රේමයට වස්සානය අත වනපු , අදුර පහවී ගිය ප්‍රේමනීය හෝරාව