""තේහ්යුන්ග්.... ම...මට යන්න දෙන්න..... ආව්...." "තමුන්.කොහෙවත්.යන්නෙ.නෑ.කිම්.තේහි!!!.... මේ ගෙදර මාත් එක්කම ඉන්නව එච්චරයි!!" මට බෑ තවත් මෙහෙම ඉන්න!.... චෙබල් මට යන්න දෙන්න!!.... ඔ...ඔයාගෙ අප්පා.... අබොජි කියපු කතා ඇහුන්නැද්ද!!! අප්පාට මාව තවදුරටත් එයාගෙ ලේලි විදිහට ඕන්නෑ!!!" " තමුසෙට දුන්නු පොරොන්දු තේහි!..... මේ කිසි දෙයක් සතපහකටවත් තමුසෙට වටින්නෑ.... මේව තමුසෙට නිකන්ම වචන උනාම මං....මං මේ පොරොන්දු උනේ මුලු ජීවිතකාලෙම තමුසෙ එක්ක එකට ජීවත් වෙන්න තේහි..... ඒත්..... බලනව අපි දෙන්නා දිහා දැන්...... හරි යන්න නෙ ඕන..... එහෙනම් යනවා..... ආයෙ නොඑන්නම යනවා..... මට පුලුවන් මගෙ කොල්ලාව තනියෙන් බලාගන්න..... යනවා ඉතින් බලාගෙන ඉන්නෙ!!" Everything about life is complicated!! Nothing is simple !! ⚠️This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.
38 parts