හදිස්සියේ හරි ඔයා ගේම් එකක් ඇතුලට ගියොත් ඒකත් ඔයාගේ හොදම යාලුවෝ ටික එක්ක . හැබැයි ඔයාට එහෙදි කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුනු අයව හම්බ උනොත්. හදිස්සියේ හරි ඔයා ආදරේ කරන් කෙනාට ගේම් එක ඇතුලෙදිම ඔයාව දාලා යන්න සිද්ද උනොත්. ඔයාගේ ජීවිතේට මොනා වේවිද . .....................................................................................................................................................................................................................................................මේක ADVENTURE, HORROR, ROMANCE, LOVE වගේ ගොඩාක් දේවල් එක්ක ගලාගෙන යන කතවක් . තාම් කතාව පෙල ගස්සල වත් නෑ .අඩුම තරමේ ඕතරයවත් දන්නේ නෑ ඉස්සරහට මොනා වේවිද කියලා . Jumanji Bts version 😁 එහෙනම් බයානක ගමනක් සමග හමු වෙමු . BYE BYE SARANGHAE A STORY BY , MissKimTaenu 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
27 parts