"මා...මාව අත....අරින්න...මොකක්ද...කරන්නෙ" "මං කරන්නෙ මට ඕන දේ..ඇයි ප්රශ්නයක්ද...ම්ම්ම්...." "ඔයාට කැමති ඒව ඔයා කරගන්න...මාව අතඇරල" "එහෙම බෑනෙ බබා..මට ඕනෙ ඔයාවනෙ" බලාපොරොත්තු නොවුන වෙලාවක හොයාගත්ත , මට ලැබුන ලස්සනම සහ වටිනාම දේ....ඒ ඔයා Even since the universe was first formed...... Everything has been planned..... Just let me love you.💕