එය ප්‍රේමයද නැත් නම් මිතුරු සෙනෙහසක් ද කීමද ඔබ ගැන ඇති ආලය සොදුරියේ මා බිය වුණෙමි මා පසුබට වුණෙමි ඒ ආලය ඔබට කියන්නට එදා මා පසුබට විම නිසා මන් අදටත් පසු තැවෙමි ඔබ අද මා ලඟ නැති වූ නිසා. ∞ 𝑨𝒎𝒐𝒖𝒓 ∞All Rights Reserved
එය ප්‍රේමයද නැත් නම් මිතුරු සෙනෙහසක් ද කීමද ඔබ ගැන ඇති ආලය සොදුරියේ මා බිය වුණෙමි මා පසුබට වුණෙමි ඒ ආලය ඔබට කියන්නට එදා මා පසුබට විම නිසා මන් අදටත් පසු තැවෙමි ඔබ අද මා ලඟ නැති වූ නිසා. ∞ 𝑨𝒎𝒐𝒖𝒓 ∞
8 parts