ඇය ජීවත් වෙනවා.ඒත් ඇයි ජීවත් වෙන්නෙ කියලා නොදැන... ඇය හිතනවා ඒක තවත් එක විකාර හැඟීමක් කියලා...ජීවිතේ දෙමව්පියන් එක්ක මුහුදු වෙරළේ මුහුදු රැල්ල පාගන චූටි ළමයි දැක්කම ,එයාගෙ මූණෙ ඇඳුනෙ සංකීර්ණ හැඟීමක්.. අත්පටලන් යන ආදරවන්තයෝ දැක්කම ,එයාගෙ මූණෙ ඇඳුනෙ සමච්චල් සහගත සිනහවක්... ඇය කැමති වුණේ අඳුරුම හැන්දාවක කොනේ මේසෙක ඉඳන් රස බලන්න. ජීවිතේ..??! නෑ ... එයා කැමතිම වයින් ජාතිය... ඇයට වයස අවුරුදු 20යි.මේ තරම් පොඩි වයසට ඒ වගේ දෙයකට ඇබ්බැහි වෙන්න ඇයට තිබ්බ ප්රශ්නය මොකද්ද??? ඉස්සරහට ගොඩක් දේවල් වෙයි. එයා ජීවිතේ තේරුම් ගනීවි ද ??? ඇය ඇයව තේරුම් ගනීවි ද?? මොකද මේ ලෝකේ තියෙන අමාරුම දේ තමන්ව තේරුම් ගන්න එක.තමන්ට ආදරය කරන එක. ______________________________ Not a fanfiction maybe a GL I Don't want you to report on me IF YOU DON'T LIKE,JUST IGNORE THIS AND GO AWAY Slow Update 🙂❣️ just mine imagination. Read_Myself
7 parts