-" පැක් එකෙනුත් ප්රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා මට කොහොමත් පේන්න බෑ " -~ එයාලා දෙන්නට කොහොමවත්ම මේ සෙල්ලමෙන් පැනලා යන්න බෑ... සෙල්ලමේ අවසානය දෙන්නගෙම ජීවිතවල ඉරණම වේවි! ~ START = 180422 END =040922 A PJM AU FICTION @ALL RIGHTS RECEIVED BY @KIMvikii04