༺බලාපොරොත්තු༻ ˣⁱᵃⁿʷᵃⁿᵍ ඇදීයන සංගීත ස්වර තාල අතර....ගලයාන ජිවිත ගීතයේ....අමිහිරිම තනුවක් අතර ලතැවුනු....මිහිරිම මතක අවදි කරමින්....ඔවුන්ගේ ආදර ගීතය අසන්නට....ඔබටත් මේ කරන ආරාධනා.... 💙 Yingying මට පොරොන්දු වෙන්න ඔයා මං ළඟට එනවා කියලා 🖤 ඔව් මැණික. ඒත් මගේ A-Zhan ට එතකන් ඉවසන්න පුළුවන්ද? 💙 පුළුවන්. මේ ආත්මේ විතරක් නෙමෙයි ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයා වෙනුවෙන් බලන් ඉන්න.... 🖤💙 මොකද අපි තමා අපේ බලාපොරොත්තුව... වේදනා, කම්කටොළු, කැපකිරීම්, වෙන්වීම් අතරින් ලියවුනු ඔවුන්ගේ අමිහිරි ආදර ගීතයට....ආදරේ සොඳුරු මිහිරි තනුව වයන්නට හැකි වේද? නැතිනම් ලෝකයාගේ වුවමනාව සපුරාලමින් ඒ ආදර ස්වරයන් වල දමා ඔවුන් ඔවුන ගේ ජිවිතයේ ඉතිරි කාලයම හිත යට සැඟවුනු ආදරයක් සමග ජීවත් වේවිද? ♡《XianWang》♡ ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~28.07.2022~◇
6 parts