අවසානයක් කියන්නෙම දුකක්. ඉතින්... අවසානය සතුටු දායක වෙන්න නෙමෙයි මට ඕන... අවසන් කාලය සතුටින් ගෙවන්නයි මට ඕන. මන් අඬන්නේ නෑ කියල පොරොන්දු වෙනවා. අවුරුද්දක් හරි මාසයක් හරි නෙමෙයි... ඔයත් එක්ක ඉන්න ලැබෙන්නේ තව මිනිත්තුවයිද.... ඒ මිනිත්තුව මට ඔයාගෙ ළඟට වෙලා ඉන්න ඉඩ දෙන්න යුංගි. මාව ඈත් කරන්න හදන්න එපා. MIN YUNGI FF. _THE WIND_ COVER BY:Silvermirror23 2023.04.06 2023.05.04