ඔය උණුහුමට තුරුල් වී ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරං..... හැම භවයකම පතන්නෙ ඔබවමයි මං.... නොවෙන්නම් ඔබට දුක් ගින්නක් නිවන්නම් ඔබෙ හදේ ගිනිදැල් වෙන්නම් ඔබට සතුටු කන්දක් ගෙනෙන්නම් මුවඟට සිනා හසරැල්.... 🌹JIMIN 🌹 ආත්ම දෙකක්.... එකම ආදරයක්... 💕 ••••• මේ ඔවුන්ගේ නැවත භවයයි ••••• ××××××××××××××××××××××××××××××××××××××××× [ my director season 02.... කලින් එක කියවලා එන එක හොඳයි.... ඒත් නොකියවා ආවා කියලා මේ කතාව තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ....] START- 2023.07.02