ප්‍රේමය කියන්නෙම අයිතියකට නෙවෙයි......ප්‍රේමය කියන්නෙම දැනෙන තැන නතරවෙන එකත් නෙවෙයි....ඒක ඇවිත් හරි ලස්සන අව්‍යාජ හැගීමක් සමහර මිනිස්සුන්ට පුලුවන් ලැබීමක් නැතුවම ප්‍රේම කරන්න.....ඒ ඇවිත් සංසාර පුරුද්දද මංදා.....ඒ කොහොම උනත් මම කිව්වනෙ මේ ඇවිත් අයිතියක් ගැන නෙවෙයි ! එහෙම බැලුවාම පාට වියකිලා ගිය මල් පෙත්තක් උනත් හරි රෝමාන්තිකයි.....සමහර හිත් ආදරේ කරනවා හරි අපූරුවට.............