It's the ritual to sacrifice your soul for their desires මේ සිරිත ඔබේ ආත්මය ඔවුන් වෙනුවෙන් කැප කොට පිදීමටය. රොවේන් නිරාශ කාලදිත්ර ඩේමියන් මිහිනාද් විධුරාක්ෂ සාෂා රෙහාධි රාවණාෂ ඔවුන් තිදෙනාම වෙලෝරියානු ද්‍රෝණිය වාසභවන කරගත් අය ය. හිරුට සඳුට කැප කළ නික්සෝරා කඳු වළල්ලෙන් වට වුණ වෙලෝරියානු ද්‍රෝණිය තාක්ෂණය හා අසාමාන්‍ය බල විභවය යන අන්ත දෙකම මුසු වී ගත්බිමක් විය. ඔවුන් සතු දියුණු තාක්ෂණය නියුමිරාගේ නම් වන අතර එවැනි තාක්ෂණයක මානයට ද හසු නොවන ඔවුන් ගේ ජීවිත වල අසාමාන්‍ය බල විභවය ආර්කැනීකෝ නම් වෙයි. ඉදින් රොවේන්, ඩේමියන් සහ සාෂා අතර ගොඩ නැගෙන වෙලෝරියානු ද්‍රෝණියෙ මේ කතාංගය 8th Ritual ලෙස දිග හැරෙන්නේ ය.