ALL RIGHTS RESERVED BY @r_Leona_r©️ මලක් කඩාගෙන සුවද විඳලා ඒකේ ලස්සන,සුවඳ රසවිඳිනවාට වඩා ඒක ගහේම තියෙනකොට අර සීමාන්තික රසවිඳීමට වඩා ලොකු තෘප්තියක් වගේම ඒකෙන් දීර්ඝ කාලීන රසවින්දනයක් ලබන්න පුලුවන් කියලයි මම හිතන්නෙ...!! Started - 04.11.24 Ended. - - BOOK STATUS - ONGOING |UPDATES - TWICE A WEEK | FIRST BL BOOK.. SPREAD LOVE !!♡